• Adare Sagawapu then - ආදරේ සඟවාපු තැන්

ශල්‍ය වෛද්‍යවරියක් ලෙස 

පිහි තුඩින් ගත සුවපත් කරන අතර,

ලැබුණ නිමේෂයකදී

හිතේ හැටියට

ආදරය කුරුටු ගාමින්,

පෑන් තුඬින් ආදරය මුසු කර 

සිත සුවපත් කරන්නට ලියූ කවි 

මෙතැන් සිට ඔබ සතුය...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Adare Sagawapu then - ආදරේ සඟවාපු තැන්

  • Rs. 700.00


Tags: Adare Sagawapu then - ආදරේ සඟවාපු තැන්