• Baya Naththe Ganunta Witharai - බය නැත්තේ ගෑනුන්ට විතරයි

බමුණෙක් සිටී

අප අතර අප තුළ ම...


හේ ...

පිළිම ළඟ දණ නමයි ;

සන්නාම අස

වැඳ වැටෙයි;


දෙවියන් ඉදිරියේ 

දණ ඇනෙයි;

ගවයා ද අගුපිළේ සතපා

වැස්සේ එළියේ නිදයි;


වවුලන් ලේ බොතැ යි

සිතයි;

මහසොහොන් වලස් බිත

සිතෙන් පහ නො වෙයි;


සර්පයෙකු ඇතැ යි

අඩි තබන්නට බයයි; 

පෝච්චිය පවා තබන්නේ

ඇඳ යට යි.


ඔව් ඒ තරම්

බය යි...

ඒත් ගෑනුන්ට

රවයි...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Baya Naththe Ganunta Witharai - බය නැත්තේ ගෑනුන්ට විතරයි

  • Rs. 800.00


Tags: Baya Naththe Ganunta Witharai - බය නැත්තේ ගෑනුන්ට විතරයි