දාහෙට පිළිතුරක් නැත හිරු සරදමකී
යායට ගනම දිය වැරහැලි වූ සෙයකී
වේලට පිරිමහන අඩුවැඩියද වියැකී
වචනෙට කතාවට නම් නුඹ ගොවි රජෙකී.
Kurulu Sundara Mathaka Ahindimi - කුරුලු සුන්දර මතක ඇහිඳිමි
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- ISBN: 9786244942009
- Availability: Available
-
Rs. 500.00
Tags: Kurulu Sundara Mathaka Ahindimi - කුරුලු සුන්දර මතක ඇහිඳිමි

