තමා දුටු ඒ බියකරු දර්ශනය අදහා ගත නොහැකිව ඇය
දෙනෙත් අයාගෙන විස්මයෙන් එදෙස බලා සිටියා ය.
හද ගැස්ම කෙමෙන් වේගවත් වන බව ඇයට දැනුණි.
මුව විවර කර කෑගසන්නට තැන් කළ ද ආශ්වාස කිරීමේ
අපහසුතාවයක් දැනෙන්නට විය.
එපා....එපා...
දුවන්න.... දුවන්න...
හැංගෙන්න....”
එංගලන්තයේ ලන්ඩන් නුවර දිවි ගෙවන අමන්දා
හදිසියේ ලංකාවට පැමිණෙන්නේ ඇයි ?
වසර ගණනාවකට පෙර සිදු වී
කාලයේ වැලිතලාවට යටව ගොස් තිබූ අභිරහස
සොයා ගැනීමට ඇයට හැකි වේද ?
May - මැයි
- Publisher: Mandaram Publishers - මන්දාරම් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Nadeeka Kumarage - නදීකා කුමාරගේ
- ISBN: 9786244928010
- Availability: Available
-
Rs. 1,100.00
Tags: May - මැයි

