• Kanya Wandambuwa - කන්‍යා වැන්දඹුව

පසුදින උදේ රාජකාරෙඑඑ සඳහා පැමිණි මේනකා මේසය මටහ කිසියම් වැඩක යෙදී සිටින විට ඇමතිතුමා සිය කාමරයට යනවා මේනකා දුටුවාය.  ඒ සමගම මෙනකාගේ ඉන්ටකොම් දුරකථනය නාද විය. 


"මේනකා ඊයේ දුන්න ෆයිල් එකේ වැඩ ඉවර නම් එකත් අරන් එන්න. සුබ ආරංචියක් තියෙනවා කියන්න. 


"හොඳයි සර්" කියූ මේනකා රිසීවරය තැබුවාය.


තමා විසින් ටයිප් කල ලිපියේ තවත් අඩුපාඩු ඇත්දැයි පරික්ෂා කළ මේනකා වැරදි කිසිවක් නොවුයෙන් එයත් රැගෙන් ඇමතිතුමාගේ කාමරයට ගියා ය.


රත්නසිරි ඈත කෙළවරේ ඔහුගේ මේසයේ කිසියම් වැඩක යෙදී සිටියි. ඔහු දෙස බැලු මේනකා ඇමතිතුමාගේ මේසය වෙත ගියා ය. මෙනකාව දුටු රත්නසිරි පුරුදු පරිදි කාමරයෙන් එළියට ගියේ ය.


"මොකක් ද සර් කියන්න තියෙනවා කිව්වා ආරංචිය?"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha