• Nagaradwaye Kathawa - නගරද්වයේ කතාව
චාර්ල්ස් ඩිකන්ස් විසින් රචිත A Tale of Two Cities කෘතියේ සිංහල පරිවර්තනයයි.
19 වන සියවසෙහි ප‍්‍රංශ විප්ලවය අලලා රචිත ඩිකන්ස්ගේ මෙම කෘතිය ඔහුගේ අනෙක් කෘතීන් අතුරෙන් විශිෂ්ට ස්ථානයක් හිමි කර ගෙන ඇත.
උතුම් ගුණාංගයන්ගෙන් හෙබි එහෙත් පාප මිත‍්‍ර සේවනයෙන් නොමඟ ගොස් පරාජිතයෙකු බවට පත් වීරෝදාර පුද්ගලයෙකුගේ උදාර චරිතය විදහා පාමින් මෙම කෘතිය රචනා වී ඇත. අකලංක පේ‍්‍රමය වෙනුවෙන්, ආත්ම පරිත්‍යාගයෙන් යුතුව සිය ජීවිතය පුද කිරීම පිළිබඳ පුවත අනුවේදනීය අන්දමින් පිළිබිඹු කිරීමට සමත් මෙම ග‍්‍රන්ථය කියවා උසස් රසවින්දනයක් ලැබිය හැක. ප‍්‍රංශ මහා විප්ලවය සහිත වකවානුව පසුබිම් කොට රචනා කොට එය වඩාත් සංවේදී බවට පත් කිරීමෙන් පාඨක සිත්සතන් ඇද බැඳ ගැනීමෙහි අපූර්ව බලයක් මෙම කෘතිය තුළ ගැබ් වී ඇත.
මුල් සාහිත්‍ය කෘතියේ රස නුසුන් කොට සිංහල පාඨකයනට අතිශයින් රසාලිප්ත පරිවර්තනයක් පිරිනැමීමට පරිවර්තක සමත් වී ඇත



Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jane Eyre - ජේන් අයර්

Jane Eyre - ජේන් අයර්

"Jane Eyre by Charlotte Bronteබටහිර ඉංග්‍රීසි සාහිත්‍යයේ අද්විතීය පෙම් පුවතක්.... ඉතා සිත්ගන්නා සුලු..

Rs. 950.00

Manohara Naththal Geethayak - මනෝහර නත්තල් ගීතයක්

Manohara Naththal Geethayak - මනෝහර නත්තල් ගීතයක්

දරදඬු මසුරු ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයකු වූ එබනේසර් සකෘජ් වෙත එක නත්තල් රාත්‍රියක් තුල පිළිවෙලින් අවතා..

Rs. 750.00