අම්මා කෙනෙකුගේ පණ බේරාගන්න...
දේවාලයක් වැනි පූජනීය වූ සිරුරක්,
ඩිජිටල් තිරයක් මත අලෙවි කිරීම පාපයක් ද?
එදා දෙවියන් උදෙසා නැටූ නුවර අහිංසක කෙල්ල, අද ලොස් ඇන්ජලීස්හි රින්ග් ලයිට් එළිය යට 'මායා ජේ.කොඩි' ලෙස නිරුවත් වෙන්නේ කාමය පිනවන්නට නොවේ; මරණාසන්න අම්මාගේ බෙහෙත් වේලට ඩොලර් සපයන්නට යි.
සමාජය ඇයට “වෙසඟනක්” යැයි ගල් ගසද්දී, පරිගණක තිරයේ අඳුරු පණිවිඩයක් නාද වෙයි:
“ඔයාගේ අම්මා දන්නවා ද ඔයා මොකක් ද කරන්නේ කියලා?"
සදාචාරයේ හෙළුව, තාක්ෂණික ලෝකයේ මාරාන්තික දඩයම සහ මාතෘ සෙනෙහස උදෙසා කෙරුණු අතිවේදනාකාරී කැපකිරීම අතර හිරවුණු ‘මායා'ගේ හදවත් පලන අතිශය සංවේදී මනෝ-සිනමාත්මක අත්දැකීම...
Thirayaka Hiraunu Seethala Kandu - තිරයක හිරවුණු සීතල කදුළු
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - New Arrivals - අලුත් පොත්
- ISBN: 9786244989004
- Availability: Available
-
Rs. 2,299.00
Tags: Thirayaka Hiraunu Seethala Kandu - තිරයක හිරවුණු සීතල කදුළු

