• Not Out Icc Cricket World Cup Ki Noki Katha - නොට් අවුට් අයි සී සී ක්‍රිකට් වර්ල්ඩ් කප් කී නොකී කතා

1975 වසරේ සිට දශක පහක ඉතිහාසයකට හිමිකම් කියන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්කම්පෑ  සුපිරි කණ්ඩායම්, වාර්තාගත චරිත සහ හතරේ සීමාවෙන් පිටට ගිය සිත්ගත් අමතක නොවන කතාවල සීමාවක් නොමැත. ශ්‍රී ලංකා නායකයන්ගේ අවසන් විග්‍රහයද සිත්ගන්නාසුලුයි. මෙම කෘතියට එක් කොට ඇති “කී නොකී” එම තොරතුරු ලෝක කුසලානයේ සුන්දර අතීතය නැවත භාරා අවුස්සා බැලිය හැකි මහගු අවස්ථාවකි.


• 1975 තරගාවලියට අපි නුවරඑළියෙ පුහුණු වුණේ සීතලේ ගැහි ගැහී අශ්වයෝ එක්කත් දුවලයි. අපට ‘පාන් බාගෙ’ බස් එකක් දීලා තිබ්බේ. - අනුර තෙන්නකෝන්


' ඕවර 6Oම නොදැවී සිටි සුනිල් ගවස්කාර්ට ඉන්දියානුවන්ගෙන් දැඩි විරෝධයක්.


  • 1979 තරගාවලියට අභියෝග කළ කෙරී පැකර්ගේ World Series ක්‍රිකට් යුද්ධය. තොම්සන්ගේ පන්දුව වැදී රෝහලේ හිටිය මට   ඔහුට විරුද්ධව චෝදනා කරන්න එංගලන්ත පොලීසිය කතා කරා. - දුලිප් මෙන්ඩිස්,


 • ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් නැවත පැමිණි ඉම්රාන් ඛාන් කුසලානය දිනාගත් ආකාරය.


 • 1996 විප්ලවීය ජයග්‍රහණය පිළිබද අර්ජුන රණතුංගගේ විග්‍රහය.


 • වට්මට සහ ඇලෙක්ස් කොන්ටෝරිට පඩ් ගෙවන්න බෝඩ් එකේ සල්ලි නෑ. මොකද කළේ? - අනා පුංචිහේවා

  

 •වසීම් අක්‍රම්ගේ නිවසට පකිස්ථාන ප්‍රේක්ෂකයන්ගෙන් ගල් ප්‍රහාරයක්.


• සනත් - කළු සුසංයෝගයේ ප්‍රමුඛයා 'මාස්ටර් බ්ලාස්ටර් ගේ ආගමනය සහ 2003 ඔහුගේ නායකත්වය.


• 2007 ශ්‍රී ලංකා ජයග්‍රහණය උදුරාගත් ගිල්ක්‍රිස්ට්ගේ වාර්තාගත ශතකය,


• පහසුවෙන් නොබිඳෙන මාලිංගගේ අඛණ්ඩ කඩුලු හතර,


• 2011 අවසන් තරගය අපි පාවා දුන්නාද? - කුමාර් සංගක්කාර


• 2023 ඉන්දියාව සලිත කළ ඔස්ට්‍රේලියානුවන්ගේ 6 වන ලෝක කුසලාන ජය.

• ඩ්‍රග්ස් චෝදනා මත අවසන් මොහොතේ ෂේන් වෝන් ඉවතට.


• පහසුවෙන් නොබිඳෙන මාලිංගගේ අඛණ්ඩ කඩුලු හතර,

• 2011 අවසන් තරගය අපි පාවා දුන්නාද? - කුමාර් සංගක්කාර

• 2023 ඉන්දියාව සලිත කළ ඔස්ට්‍රේලියානුවන්ගේ 6 වන ලෝක කුසලාන ජය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Not Out Icc Cricket World Cup Ki Noki Katha - නොට් අවුට් අයි සී සී ක්‍රිකට් වර්ල්ඩ් කප් කී නොකී කතා

  • Rs. 1,900.00


Tags: Not Out Icc Cricket World Cup Ki Noki Katha - නොට් අවුට් අයි සී සී ක්‍රිකට් වර්ල්ඩ් කප් කී නොකී කතා