• Guru - ගුරු

තාරකා වාසලමුදලිආරච්චි විසින් රචිත අලුත්ම නවකතාව.

ගුරුවරු යනු කෙදිනකවත් අප ජීවිත මතකයෙන් බැහැර නොවන මහා පෞරුෂයකි. දරු පරම්පරා ගණනකට සෙවණ දෙන මහා වෘක්ෂයකි. එවන් විසල් රුක් ගොමු වල අනුහසින් හැදෙන වැඩෙන පැලෑටියක් උස්මහත් වන තෙක් මහා ගසෙහි රැුකවරණය නිබඳව පවතී. ඒ පැලෑටිය කවදා හෝ ගසක් වූ පසුවද මහා රුක් ගොමුවල ඇසුර අතහැරෙන්නේ නැත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mati - මැටි

Mati - මැටි

"ඉමහත් පාඨක ප්‍රතිචාර අත් වුනු මෙම නවකතාව ශ්‍රී ලාංකික ගැමි සහ නාගරික ජීවිතයේ නොයෙක් පැති අරබයා ලියැ..

Rs. 375.00

Dehi - දෙහි

Dehi - දෙහි

" මොණරාගල ඈත දුෂ්කර ගම්මානවල ජීවත් වන ගැමියන්ගේ කතාවකි."..

Rs. 350.00

As - ඇස්

As - ඇස්

" මං අඩන්නේ නෑ .... මං හයියයි!  මට ඔයා ඉන්නවා.... ඔයා හොද කෙනෙක් මගේ ලාවන්‍යයාට,    ම..

Rs. 475.00

Paata - පාට

Paata - පාට

HIV සමග ජීවත් වන පුද්ගලයෙකුගේ ජීවිතය කවරාකාර වනු ඇතිද? ..

Rs. 450.00