ජිම් කෝබට් විසින් ලියන ලද ' The Man Eating Leopard of Rudraprayag ' නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයේ සම්පූර්ණ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. ජිම් කෝබට් විසින් ලියන ලද දිවියන් සහ ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමේ සත්‍ය කථා අතුරෙන් මෙම 'රුද්රප්රයාගයේ මිනී කන දිවියා' ඉතා දීර්ඝතම කථාව මෙන්ම අතිශයින්ම ත්‍රාස ජනක කථාවද වෙයි.
ඔහු මේ කථාවේදී බිහිසුණු දිවියා පිළිබඳව පමණක් නොව දිවියන්ගේ හැසිරීම් රටාව, ඉන්දියානු ගැමි ජීවිතය, සම්ප්රදාය හා ජන කථා ආදිය පිළිබඳවද සාකච්චා කරයි. සාහිත්‍ය රසය විදිමින් කියවිය හැකි චමත්කාර ජනක පොතකි. තවද මෙය කේ. ජී. කරුණාතිලකයන්ගේ විශිෂ්ට පරිවර්තනයක් ලෙස හැඳින්විය හැකිය.
Rudraprayagaye Mini Kana Diviya - රුද්රප්රයාගයේ මිනී කන දිවියා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - Jim Corbett - ජිම් කෝබට්
- - Books to read in Quarantine
- ISBN: 9789555511209
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35