•  Daruwan Saha Patawun - දරුවන් සහ පැටවුන්

˝දරුවන් සහ පැටවුන්˜ යනු හුදෙක් සතුන් පිළිබඳ කතා එකතුවක් ම නොවේ. එය සොබාදහම සහ මිනිසා අතර පවතින අවිහිංසක, පරම පිවිතුරු බැඳීම පිළිබිඹු කරන අපූරු කැඩපතකි.

පෝෂණය සහ අධ්‍යාපනය මෙන්ම සහජීවනය සහ නිදහස් ජීවන රටාව දරුවෙකුට කෙතරම් වැදගත්දැයි ඔල්ගා පෙරොස්කයා සිය ප්‍රබන්ධයෙන් මනාව පසක් කරවන්නී ය.

මෙහි එන සෑම කතාවකින් ම පාඨක අපට ඈ කියා දෙන්නේ ජීවිතයට ඉතා වැදගත් පාඩමකි.

මෙම කෘතිය, තාක්ෂණික ලෝකයක හුදෙකලා වන දරුවන්ට, සොබාදහමට  ‌පෙම් කරන, සතුන්ගේ හදගැස්ම හඳුනන සහ එකිනෙකා කෙරෙහි සංවේදී වන ¨මිනිසුන්˜ වීමට නිසැකව ම මගපෙන්වනු ඇත.

ඔල්ගා, යූලියා, සෝන්‍යා සහ නතාෂා සිවු සෝවුරියන් ද, ඔවුන්ගේ සුරතලුන් වූ ඩියන්කා, ටොච්චික්, මිෂ්කා, ඉෂ්කා, මිල්කා, වස්කා, ෆ්‍රන්තික් සහ පාඨක හදවත් තුළ සදාකාලිකවම ජීවත් වනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gigiri - ගිගිරි

Gigiri - ගිගිරි

ශාන්ති දිසානායක ලියූ තවත් අද්විතීය නවකතාවක්... අධ්‍යාපනයේ හිණිපෙත තරණය කළ නොහැකිව, අතරමග ඇද වැටෙ..

Rs. 575.00

Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට

Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට

නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන් වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන් කලබල නගරේ ඉඳන් - ස..

Rs. 250.00

Yathrahari - යාත්‍රාහාරි

Yathrahari - යාත්‍රාහාරි

අම්මත් ඔයා වගේම හරි ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවටද ඔයා වැඩියෙන්ම කැමති?” අම්මාගේ ඇස්, මුහුණ,..

Rs. 1,100.00

Nur Jahan 1 - නූර් ජහාන් 1

Nur Jahan 1 - නූර් ජහාන් 1

“...තාරුකා මුවා කරමින් වලාකුළු අහස පුරා පා වන්නට විය. ඒ පිටුපසින් විජ්ජුලතා එළි විහිදිණි;  රිදී..

Rs. 1,850.00

Nur Jahan 2 - නූර් ජහාන් 2

Nur Jahan 2 - නූර් ජහාන් 2

“... රාජකීය මුළුතැන්ගෙවල අධිරාජිනිය වෙනුවෙන් අණ ලත් කෝකියෝ පහළොස් දෙනෙක් වූහ. ඔවුහු අසල පිහිටි මස්මඩ..

Rs. 1,700.00