"ජියැංගේ කෘතිය මට්ටම් තුනකින් සාර්ථක වේ: පළමුව, එය යෝගාචාර බෞද්ධ දර්ශනය පිළිබඳ අතිශය පැහැදිලි හැඳින්වීමක් සපයයි; දෙවනුව, බුදු දහම සහ බටහිර මනෝවිද්‍යාව අතර ඇති 'මනස පිළිබඳ ආකෘති’ වල පවතින පොදු සහ වැදගත් වෙනස්කමක් ගෙන හැර දක්වයි; තෙවනුව, සංසන්දනාත්මක දර්ශනයේ නියුතු විද්වතුන්ට නිවැරදි ක්රමවේදාත්මක මග පෙන්වීමක් ලබා දෙයි. බුදු දහම සහ නූතන මනෝවිද්‍යාව අතර සංකලනාත්මක සංවාදයක් ගොඩනැගිය හැකි වුවත්, එම ව්‍යාපෘති හැඩගස්වන මූලධාර්මික වෙනස්කම් (Paradigmatic differences) නිසි ලෙස විශ්ලේෂණය නොකළහොත් එය අසාර්ථක විය හැකි බව පාඨකයාට ඒත්තු ගැන්වීමට මෙම කෘතිය සමත් වේ.”
Yogachara Bududahama Saha Nuthana Manovidyawa - යෝගාචර බුදුදහම සහ නුතන මනෝවිද්‍යාව
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - New Arrivals - අලුත් පොත්
- ISBN: 9786245717699
- Availability: Available
-
Rs. 1,600.00
Tags: Yogachara Bududahama Saha Nuthana Manovidyawa - යෝගාචර බුදුදහම සහ නුතන මනෝවිද්‍යාව

