• Kalu Kodi - කළු කොඩි

සමස්ත ලෝකයටම අතිශය බලගතු තර්ජනයක් ලෙසින් මතුවී ව්‍යප්ත අයිසිස් ත්‍රස්තවාදයේ මූලාරම්භයත් , එහි වර්ධනයත් නිවැරදිව විශ්ලේෂණාත්මක ලෙසින් විග්‍රහ කෙරෙන මෙම ග්‍රන්ථය , මූලධර්මවාදී , අන්තවාදී උන්මන්තකයන්ගේ ඇඟ කිළිපොලා යන තිරශ්චීන මිලේච්ච අපරාධ හා ඔවුන්ගේ මුග්ධභාවයේ නිරුවත පාඨකයා ඉදිරියේ සැබෑ ලෙසින් නිරාවරණය කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha