• Thewanna - තෙවැන්නා

"රාත්‍රී වෙලාවලදී... චිත්‍රා මගේ උර මතට ගන්නා අවස්ථාවලදී එක්තරා ‘ආගන්තුක සුවඳක්’ නැගී එයි. ඒ ඡායාව අවට කරකැවෙමින් කොහේ සිට හෝ මතු වී එයි. මා වැළඳ ගන්නට පෙර, එය ඇගේ උරහිස් වැළඳ ගනියි... මා ඇගේ උර මත අතක් තබන විට තවත් අත් දෙකක් මට පළමුව එහි ප්‍රාදූර්භූත වෙයි. එම ඡායාව මට චිත්‍රා අසළට යන්න නොදී වළකයි... චිත්‍රාගේ ඇස්වලට මා එබෙද්දී එහි ඇස් හතරක් එබෙනු පෙනෙයි... උරහිස් හතරක් ඈ වැළඳ ගෙන සිටියි. තොල්පටවල් හතරක් ඇයට ආදරය කරමින් සිටියි.

කාර්යාලයේ සිට නිවසට එද්දී දොර අසල නැවතෙමි. දොරට තට්ටු කරමි. මට දැනෙන්නේ මට පළමුව ඒ ඡායාව මෙහි ළඟා වී ඇත්තා සේය. අප දෙදෙනාම දොරට තට්ටු කර ඇත...

එම ඡායාව ඉදිරියෙන් ගමන් කරයි. මම එය ළුහුබැඳීම පමණක් කරමින් සිටිමි. එම ඡායාව යමක් කරයිද, මමද එයම කරමින් යමි. හරියට යුද්ධයකදී සිදු වන්නා සේය....

ඔහු මට කලින් නිවෙසට ගොඩ වෙයි. මට කලින් චිත්‍රා සමග කතා - බහ කරයි. ඇගේ ඇස්කොන් බැල්ම, සිනහවේ නොඉඳුල් බව උරා ගනියි... මම යමක් කරන්නට සිතන විට ඒ ඡායාව මට පළමුව එය කරයි."

****
තිස්රා ආද්මි ගේ කම්ලේශ්වර් නවකතාවේ සිංහල පරිවර්තනය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Godse@ghandhi.com - ගෝඩ්සේ@ගාන්ධි.කොම්

Godse@ghandhi.com - ගෝඩ්සේ@ගාන්ධි.කොම්

මහත්මා ගාන්ධි සහ ගාන්ධි ඝාතක ගොඩ්සේ අතර නාට්‍යානුසාරයෙන් සිදුවන ඉහළ මට්ටමේ සංවාදය තුළින් සමකාලීන දේශ..

Rs. 275.00

Iskole Mahaththaya - ඉස්කෝලේ මහත්තයා

Iskole Mahaththaya - ඉස්කෝලේ මහත්තයා

වර්තමාන භාරතීය සාහිත්‍යයේ නිර්මාණ සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර කීර්තියට හා සම්භාවනාවට පාත්‍රවූ මහ..

Rs. 375.00

Pyariya Pissu Watuneya - ප්‍යාරියා පිස්සු වැටුණේය

Pyariya Pissu Watuneya - ප්‍යාරියා පිස්සු වැටුණේය

" පුතා එතකොට හුඟක් පුංචියි. ඒ වෙනකොට මට පස්දෙනෙක්ගෙ බඩවල් පුරවන්න වෙලා තිබුණා. මං ඉගෙන - කියාගෙන ත..

Rs. 400.00