• Umathu Mandiraya- උමතු මන්දිරය
"ඇතුල්වීම තහනම්."
එහෙම දැන්වීමක් අලවලා තිබුණෙ අගුළු දාලා තිබ්බ දොරක..
ඒ දොරෙන් එහා පැත්තෙ තියෙන්නෙ පරණ කාර්යාලයක්..
ගිිම්හාන ඉස්කෝලෙට ආපු ඩෑන්, ඇබී, ජෝර්ඩාන්..හොද යාලුවො .
ඒ යාලුවො තුන්දෙනා එක රෑක‍ ඒ දොරෙන් ඇතුල් වෙන්නෙ
"ඇතුල්වීම තහනම්" කියන්නෙ ඇයි කියලා දැනගන්න..
ඒ තහනම් අඩවියෙන් ඒ ගොල්ලන්ට හම්බ වෙන්නෙ..
ලෝකෙට වසන් කරපු බිහිසුණු රහස් ගොඩක්..
අද්භූත උන්මත්තකාගාරයක හිර වුණු මිනිසුන්ගෙ කදුළු කතා ගොඩක්..
ඉතින්..
සැරසෙන්න..
ඒ උමතු මන්දිරයේ
අතරමං වෙන්න...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය

Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය

In The Skin Of A Jihadist කෘතියේ සිංහල පරිවර්තනයයි.  මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආ..

Rs. 680.00

Mama Salma - මම සල්මා

Mama Salma - මම සල්මා

අසම්මත පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ගැහැනියකගේ කතාවක්. ..

Rs. 480.00

Hirakari - හිරකාරි

Hirakari - හිරකාරි

“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනග..

Rs. 450.00

Thara - තාරා

Thara - තාරා

Kiss The Dust කෘතියේ සිංහල පරිවර්තනයයි.  "තමන්වම රවට්ටගන්ඩ එපා දරුවො.. ඒ ගෑනි මොනවද මේ දේවල් ..

Rs. 500.00

Abela - ඇබේලා

Abela - ඇබේලා

ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..

Rs. 450.00

Madurasi Kella - මදුරාසි කෙල්ල

Madurasi Kella - මදුරාසි කෙල්ල

හෝරා දෙකකට පසුව ඔවුන් උන්නේ එකට තුරුළු වී සයනය මත නිදාගෙනය. කිසිවෙකු මහ හඩින් දොරට තට්ටු කරන හඩක්..

Rs. 850.00

Pituwahal Siththari - පිටුවහල් සිත්තරී

Pituwahal Siththari - පිටුවහල් සිත්තරී

එදා රෑ... උන් හදිස්සියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු රෑ ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන..

Rs. 730.00

E Mama Neweyi - ඒ මම නෙවෙයි

E Mama Neweyi - ඒ මම නෙවෙයි

මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේග..

Rs. 360.00

Kolaniye Kumariya - කොලනියේ කුමරිය

Kolaniye Kumariya - කොලනියේ කුමරිය

 මගේ අම්මා ගණිකාවක්.අම්මා වැඩ කළේ ප්‍රංශ කොලනියේ “විලී වුඩ්ලි” ගේ ගණිකා නිවාසෙ.මාත් වැඩ කළේ එතන..

Rs. 780.00

Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය

Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය

Manna Bahadur විසින් රචිත The Curse of Nalanda ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 600.00

Nivunnu - නිවුන්නු

Nivunnu - නිවුන්නු

ඒ දෙන්නා නිවුන්නු ..."කරදර කාර නිවුන්නු  .."හැමොටම ඒ දෙන්නා එපා වෙලා ඒ දෙන්නටත් හැමෝවම එපා..

Rs. 580.00

Samuduru Susanaya - සමුදුරු සුසානය

Samuduru Susanaya - සමුදුරු සුසානය

ඔව් මම හොරෙක් .........හොරෙකුගෙන් හොරකම් කරන හොරෙක්..

Rs. 850.00

Natuwen Gilihee - නටුවෙන් ගිලිහී

Natuwen Gilihee - නටුවෙන් ගිලිහී

අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින් ....එනකල් බලා ඉදලා වැඩක් නෑ .....මමයි මල්ලී වෙන මොනවා කරන්නද ?කන්න ..

Rs. 500.00

Shuddha Bhumiya - ශුද්ධ භුමිය

Shuddha Bhumiya - ශුද්ධ භුමිය

ඩෑන්ට එය හමු වන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේදීය..එය රතු මැණිකකි...ගින්දර තරම් දිප්තිමතව ඇවිලෙන අමුතු ..

Rs. 830.00

Uman Sohona - උමං සොහොන

Uman Sohona - උමං සොහොන

Catacomb කෘතියෙහි සිංහල පරිවර්තනයයි.''වාසනාවෙන් පරිස්සම් වෙන්න ජයගොස වුවත් සෙමෙන් නගන්න අස්ථි සිත්තර..

Rs. 800.00