• May - මැයි

තමා දුටු ඒ බියකරු දර්ශනය අදහා ගත නොහැකිව ඇය 

දෙනෙත් අයාගෙන විස්මයෙන් එදෙස බලා සිටියා ය. 

හද ගැස්ම කෙමෙන් වේගවත් වන බව ඇයට දැනුණි. 

මුව විවර කර කෑගසන්නට තැන් කළ ද ආශ්වාස කිරීමේ 

අපහසුතාවයක් දැනෙන්නට විය.


එපා....එපා...


දුවන්න.... දුවන්න...


හැංගෙන්න....”


එංගලන්තයේ ලන්ඩන් නුවර දිවි ගෙවන අමන්දා 

හදිසියේ ලංකාවට පැමිණෙන්නේ ඇයි ? 

වසර ගණනාවකට පෙර සිදු වී

කාලයේ වැලිතලාවට යටව ගොස් තිබූ අභිරහස

සොයා ගැනීමට ඇයට හැකි වේද ?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Tags: May - මැයි