• Parisaraya Geethayen - පරිසරය ගීතයෙන්

පවස හා කුස ගිනි නිවලයි 

සෙවන සිසිලස නීති සදාලයි 

සොඳුරු දියවර පස ද සුරකියි 

තුරුලතා අපේ ජීවයයි 


සුවය සාදනා ඔසු ද ලබාදෙයි 

දිවි රකින වායුවද ගෙනදෙයි 

ලොවට නිරතුරු සෙත සලයි 

තුරු ලතා අපේ ජීවයයි 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha