• Galu Para Diga Halunu Sina Salu - ගාලු පාර දිග හැළුණ සිනා සළු

ජිවිතේ තරංගයක් දිග විදුලියක් කෙටුවේ ඇස්වලටමයි අද අකුරු පහ හයක කෙටි පණිවිඩයක් දිග පිරිමි කඳුලක බර දැනෙනවද ගැහැණු නළලතට නිහඬ ඉකි බිඳුමක කෙඳුරුමක් විතරමයි බර කඳුලක මදිකමක් තිබුණේ නෑ නේද උඹට ඒ දවස්වලත් කැහැටු අත්වල එල්ලිලා යද්දිත් මට තිබූ ළෙන්ගතුකමට දිගු වදන් නොලියා ලියා එවූ කෙටිම කෙටි හසුන ඇති පිරිමියෙකු කොයි තරම් අහිංසකද අයිෆල් කුළුණක් වගේ හිටියට, ගැහැණියක් කොතරම් සංවේදීද හැමවෙලේම පැටලිලා කෙනිත්තුවට හැඩ කැපුව මිනි ගවුම් රේන්ද තනපටි ද සුපිරි පෙම්වතුන්ගේ හීන ඔඩෙල්වටරවුම ළඟ සුවිසාල බැනර් කටවුට්වල රූප බොහෝ දෑ උපුටා නොගත්තේ ඇයි කිරිල්ලියක වන් ඉගිළිය හැකි තුරුණු වියට ඉතින් හරි හැටි ඇති දාත් ගෙවුණු ඒ දවස් ටික මා ඔයේ ඉවුර දිග සැමරුවා මතකයි නේද එක වසන්තෙක ඒවගේ ලස්සන දවස් පහු කරලා කඩසාප්පු ගානේ අදත් යනකොට ඉඳහිට ජිවිතේ පෙර පසු වදන් ලියවෙනවා එමට ඇස් හීනවලින් නළියෑවත් ජිවිතේ ඉහලගෙන එක කුඩය යට අපි හිටියේ තුරුලුවෙලා එකට

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Galu Para Diga Halunu Sina Salu - ගාලු පාර දිග හැළුණ සිනා සළු

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Kalaya Ma Sithuvillak Wu Miniththuwa - කාලය ම සිතුවිල්ලක් වූ මිනිත්තුව

Kalaya Ma Sithuvillak Wu Miniththuwa - කාලය ම සිතුවිල්ලක් වූ මිනිත්තුව

ඩොමිනික් චන්ද්‍රසාලිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය.නිදි නැති, මඟහැරුණු නගරය සියක් පියවර පිටුපස පිළිබඳ පෙන..

Rs. 275.00