• Ravindranath Takurayan Indirata Liyu Lipi - රවීන්ද්‍රනාත් ඨාකූරයන් ඉන්දිරාට ලියූ ලිපි

1892. ජනවාරි 14
රාත්‍රිය පුරා සඳ බබලයි. නිසැකවම ගෙන් පිටව යෑමට ඇරයුම් කරමින් සුවිශාල සඳ ඇරුණු කවුළුවෙන් මගේ මුහුණට එබෙයි. සමහරවිට මගේ ලියුම් වලින් ඔහුව විවේචනය කරනවා දැයි බලන්නට විය හැක . සමහරවිට ඔවුන්ගේ සොඳුරු ආලෝකය ගැන කතා කරනවාට වඩා මුහුණත ඇති ලප ගැන ඕපාදූප කතා කරනවාද යන්න සොයා බැලීමට වියයුතුය . නිහඬ වැලි ඉවුර මතින් හුදකලා වවුලකුගේ නාදය ඇසෙයි. නදිය නිසල ය . ඔරුපාරු නොමැත .අනෙක් පස ඝන ලියගොමු දිය මති.න් ගලන අචංචල සේයා මවමින් කම්පනය වේ . පු රා පුන් සඳ බබලන රැය දිස් වන්නේ තරමක් නොපැහැදිලි ය. හරියට නිදන ඇස විවර කලාමෙනි. හෙට නැවත සැඳෑවට සෙමෙන් සෙමෙන් අඳුර උදා වනු ඇත .හෙට වරක් ආචාරි කාර්යයන් හමාර වූ පසු මේ කුඩා නදිය තරණය කිරීම ඇරඹූ විට මේ ආගන්තුක දේශයේ මගේ ආදරණීය අය මගෙන් ටිකකට වෙන් වන්නේ කෙසේ දැයි බලමු. ඊයේ සිය ගුප්ත හදවත විවර කළ ඇය අද මා ගැන සැක කළහොත් පසුගිය හැන්දෑවේ එක්වරම හෙළිදරව් කළ පරිදි කිසිවක් හෙළි නොකරනු ඇත.ආ ගන්තුක දේශයන්හි සත්තකින්ම හුදකලාව තනිව ඉන්නා පුද්ගලයකු වෙත සොබාදහම ඉතා සෙමෙන් සමීප වේ. සත්තකින්ම පසුගිය ගෙවුණු දින කිහිපය ගැන මම සිතමි. පුරා පුන් සඳ බබලන රැයක එතරම් ප්‍රමාණවත් සඳ එළියක් මා කිසිදාක විඳ නැත. පිටස්තර දේශයකට තවදුරටත් පිටස්තර නතු බිමකට ගිය කල....

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ravindranath Takurayan Indirata Liyu Lipi - රවීන්ද්‍රනාත් ඨාකූරයන් ඉන්දිරාට ලියූ ලිපි

  • Rs. 460.00

  • KBOOKS Cashback Rewards: 46

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jawahar Lal Nehru l - ජවහර්ලාල් නේරු I

Jawahar Lal Nehru l - ජවහර්ලාල් නේරු I

ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..

Rs. 700.00

Jawahar Lal Nehru l l - ජවහර්ලාල් නේරු I l

Jawahar Lal Nehru l l - ජවහර්ලාල් නේරු I l

ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..

Rs. 680.00