• Me Mihirathi Sonduru Samaya - මේ මිහිරැති සොඳුරු සමය


"ඔයා කළු ඇඳගෙන කසාද බඳිනවා කියල හිතන්න නං මං කැමති නෑ " අම්මා කීවා ය. "ඔයා දන්නවනෙ කතාවක් තියෙනවා ,කළු ඇඳගෙන කසාද බඳිනවා කියන්නෙ ආපහු තනිකඩ වෙන්න පතනවා' කියල "

"ඒක අලුත් දෙයක් වෙයි. මං මගේ නිල් පාට සිල්ක් ලයිනිං දාපු පරණ කොළ පාට පෝක් බොනට් එක දාගන්නං, ස්ට්‍රෝබෙරි ගෙඩියක් තියෙන ඔයාගෙ පුංචි හතරැස් රත්තරං කටුව ඉල්ලගෙන ඇඳුමට ගහනන්නං, එතකොට මං පරණ දේකුයි, අලුත් දේකුයි ,ඉල්ලගත්ත දේකුයි , නිල් පාට දේකුයි අඳිනවනෙ " ලෝරා ප්‍රීතියෙන් කීවා ය.

"මං නං හිතන්නෙ නෑ මේ පරණ කතාවල ඇත්තක් තියෙනවා කියලා" අම්ම එකඟ වූවාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස

Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස

එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්‍චි ගෙදර පැමිණි පසු රාත්‍රියේ දී ය. හිමෙන් වැසුණු වනය..

Rs. 960.00

Thanithalawe Pihiti Kuda Niwasa - තැනිතලාවේ පිහිටි කුඩා නිවස

Thanithalawe Pihiti Kuda Niwasa - තැනිතලාවේ පිහිටි කුඩා නිවස

නත්තල ළඟ ළඟ එමින් තිබූ අතර හිම නොමැතිව නත්තල් සීයාට හා ඔහුගේ පිනි මුවන්ට ගමන් කිරීමට නොහැකි වනු ..

Rs. 1,200.00

Midi Oya Asabada - මිදි ඔය අසබඩ

Midi Oya Asabada - මිදි ඔය අසබඩ

මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුර..

Rs. 1,250.00

Ridee Wil Thera - රිදී විල් තෙර

Ridee Wil Thera - රිදී විල් තෙර

~ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්න සඳ එළිය දීප්තිම..

Rs. 1,250.00

Seethalen Seetha Wunu Seetha Samaya - සීතලෙන් සීත වුණු සීත සමය

Seethalen Seetha Wunu Seetha Samaya - සීතලෙන් සීත වුණු සීත සමය

සීතල අන්ධකාරය යළිත් පැමිණ තිබිණි. වහලයේ ඇණ තුහිනවලින් සුදු පැහැ ගැන්වී තිබූ අතර ජනෙල් වීදුරු අළු..

Rs. 1,600.00

Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා

Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා

රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ..

Rs. 1,320.00

Gedara Yana Atharamaga - ගෙදර යන අතරමග

Gedara Yana Atharamaga - ගෙදර යන අතරමග

1894 වසරේදී දකුණු ඩකෝටාවේ සිට මිසුරියේ මෑන්ස්ෆීල්ඩ් දක්වා ගිය ගමනකදී ලියැවුණු දින සටහන්. රෝස් වයිල්ඩ..

Rs. 380.00

The First Four Years

The First Four Years

..

Rs. 1,190.00

These Happy Golden Years

These Happy Golden Years

..

Rs. 1,190.00

Little House On The Prairie

Little House On The Prairie

..

Rs. 1,190.00

Elisage Balu Patiya - එලිසාගේ බලු පැටියා

Elisage Balu Patiya - එලිසාගේ බලු පැටියා

සුනඛ වලාකුළ, අද්භූත නරවෘක වලාකුළක් බවට පත්විය. එලිසා මිදුල වටේ ඇ‌විදිමින් සහ පැන්ඩා පඳුරු ගවේෂනය ක..

Rs. 370.00

Malory Towershi Seetha Samaya - මැලෝරි ටවර්ස්හි සීත සමය

Malory Towershi Seetha Samaya - මැලෝරි ටවර්ස්හි සීත සමය

මේ නවය පන්තියේ දැරියන් විසින් ඔබට කරනු ලබන කාරුණික ආරාධනයයි.එන්න, අප හා එක්ව නවක ගුරුතුමියන්ව හඳුනා ..

Rs. 750.00