• Oba Danuwath Mawaka Wanna - ඔබ දැනුවත් මවක වන්න

"Fetal Attraction by Dr. Duru Shah with Dr. Shoroff and Ivor Vaz                                                                                                                                                                   

පළපුරුදු ප්‍රසව හා නාරිවේද විශේෂඥයන් විසින් රචිත මෙය ගර්භණි භාවය, ප්‍රසුතිය පිලිබදව පුළුල් සහ පැහැදිලි සාකච්චාවකි."

පළපුරුදු ප‍්‍රසව සහ නාරිවේද විශේෂඥයින් වන වෛද්‍ය දුරු ෂා සහ සහය කතුවරුන් වන විශේෂඥ වෛද්‍ය සෆාලා ෂ්රොෆ් සහ කීර්තිමත් මාධ්‍යවේදියකු මෙන්ම ගත්කතුවරයෙකු වන අයිවෝ වාස් විසින් රචිත ත්‍ැඒක ්එඑර්ජඑසදබ කෘතියේ සිංහල පරිවර්තනයයි.
මේ කෘතිය ගර්භණී භාවය, ප‍්‍රසූතිය පිළිබඳව පුළුල් සහ පැහැදිලි සාකච්ඡුාවකි.
ගර්භණී තත්ත්වයට පිවිසීමට පෙර සහ පසු නිරන්තරව නැගෙන විවිධ ප‍්‍රශ්න සහ ගැටලූ සඳහා පිළිතුරු මෙහි අන්තර්ගතව ඇත.
මේ විෂය පිළිබඳ ඔබට පූර්ණ දැනුමක් ලබා දීම අරමුණු කොට ගෙන ඉතා සැලකිල්ලෙන් සැලසුම් කර ඇති මෙම ග‍්‍රන්ථයෙහි ඇති නවීන වෛද්‍ය මත, වෙනස්වන කාන්තා සංකල්ප සහ ජීවන රටා ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත්ය.
මේ සියල්ල ඔබේ යහපත පිණිස,
බිළිඳා පිළිසිඳුණු අවස්ථාවේ සිට වර්ධනයේ විවිධ අවස්ථා,
සායන සහ පරීක්ෂණ,
ගර්භණී අවධියේ ගත යුතු ආහාර සහ ජීවන රටාවන්,
ගර්භණී අවධියේ සාමාන්‍යයෙන් සැලකිලිමත් විය යුතු කරුණු,
විශේෂ අවස්ථා - නිවුන් දරු උපත්, වැදෑමහ පිළිබඳ සංකූලතා, දියවැඩියා සහ රුධිර පීඩනය පාලනය,
විළිරුදාව සහ ප‍්‍රසූතිය,
අලූත උපන් බිළිඳු ගැන ඔබ දත යුතු කරුණු කාරණා මෙහි ඇතුළත්ය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Oba Danuwath Mawaka Wanna - ඔබ දැනුවත් මවක වන්න

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Anna Karenina - ඇනා කැරනිනා

Anna Karenina - ඇනා කැරනිනා

රොන්ස්කි කලබල වී දුම්රිය දෙසට දිව ගියේ ය. ඔහු දුම්රිය මැදිරියකට ඇතුළු වන විටම සුන්දර කාන්තාවක් එහි..

Rs. 1,450.00

Anna Karenina - ඇනා කැරනිනා

Anna Karenina - ඇනා කැරනිනා

'වසරකට ආසන්න කාලයක් තිස්සේ රොන්ස්කිගේ අනෙක් සියලු ආශාවන් පරදා නැගුණු, එමෙන්ම ඇනාගේ හදවත නිරන්තරව බිය..

Rs. 1,500.00

Anna Karenina - ඇනා කැරනිනා

Anna Karenina - ඇනා කැරනිනා

ඇනා කැරනිනා පොතේ මුනිදාස සෙනරත් යාපා විසින් කරන ලද පරිවර්තනය...

Rs. 800.00

Bale Sita Yawwanayata -  බාලේ සිට යව්වනයට

Bale Sita Yawwanayata - බාලේ සිට යව්වනයට

ඉතා ගැඹුරු ශෝකය අත් විඳින්නේ ඉතා ගැඹුරින් ආදරය කරන්නට සමත් පුද්ගලයන් පමණකි. ආදරය දැක්වීමට ඔවුන් තු..

Rs. 650.00

Ruk Dewiyo - රුක් දෙවියෝ

Ruk Dewiyo - රුක් දෙවියෝ

"මේ මගේ සම්පත" ඔහු ගායනා කළේය. "පොලවේ පතුලේ, හරි මැදට යනකල් තියෙන මේ සේරම දේවල් මගේ. ඔහු ප..

Rs. 350.00

Hima Kata Sopanaya - හිම කැට සෝපානය

Hima Kata Sopanaya - හිම කැට සෝපානය

" මල් පිපෙන සමය.... තරුණ ජිවිත... එවන් සිහිනයක්.... අනාගතයක් සොයා පියාසර කල ඈ.... අනවරත අරගලයේ පියසට..

Rs. 250.00

Nagarajge Lokaya - නාගරාජ්ගේ ලෝකය

Nagarajge Lokaya - නාගරාජ්ගේ ලෝකය

"The World of Nagaraj by R.K.Narayan නාරායන්ගේ සුවිශේෂ ප්‍රතිභාව සියුම් චලනයක යෙදෙන කෘතියකි. මේ කෘති..

Rs. 375.00

Suba Rathriyak Thaththe - සුබ රාත්‍රියක් තාත්තේ

Suba Rathriyak Thaththe - සුබ රාත්‍රියක් තාත්තේ

" Goodnight Mister Tom by Michelle Magoriamලෝක ඉතිහාසයේ දෙවැනි ලෝක යුද්ධයට හිමි වන්නේ සුවිශේෂ තැනක්...

Rs. 490.00

Swarna Tharangaya - ස්වර්ණ තරංගය

Swarna Tharangaya - ස්වර්ණ තරංගය

" The Golden Wave by Michele Ruth Gamburd ස්වර්ණ තරංග කියන්නේ ලංකාව උඩු යටිකුරු සුනාමි ආපදාවෙන් පසු ..

Rs. 650.00