• Rudraprayagaye Mini Kana Diviya - රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා

ජිම් කෝබට් විසින් ලියන ලද ' The Man Eating Leopard of Rudraprayag ' නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයේ සම්පූර්ණ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. ජිම් කෝබට් විසින් ලියන ලද දිවියන් සහ ව්‍යාඝ්‍රයන් දඩයම් කිරීමේ සත්‍ය කථා අතුරෙන් මෙම 'රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා' ඉතා දීර්ඝතම කථාව මෙන්ම අතිශයින්ම ත්‍රාස ජනක කථාවද වෙයි.
ඔහු මේ කථාවේදී බිහිසුණු දිවියා පිළිබඳව පමණක් නොව දිවියන්ගේ හැසිරීම් රටාව, ඉන්දියානු ගැමි ජීවිතය, සම්ප්‍රදාය හා ජන කථා ආදිය පිළිබඳවද සාකච්චා කරයි. සාහිත්‍ය රසය විදිමින් කියවිය හැකි චමත්කාර ජනක පොතකි. තවද මෙය කේ. ජී. කරුණාතිලකයන්ගේ විශිෂ්ට පරිවර්තනයක් ලෙස හැඳින්විය හැකිය.

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Rudraprayagaye Mini Kana Diviya - රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Bala Wiyaruwa - බල වියරුව

Bala Wiyaruwa - බල වියරුව

Edgar Rice Burroughs ගේ “I am a Barbarian” කෘතියේ සිංහල පරිවර්තනය.  ..

Rs. 350.00

Bindunu Vilangu - බිඳුණු විලංගු

Bindunu Vilangu - බිඳුණු විලංගු

Booker T Washington විසින් රචිත Up From Slavery කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 400.00

Bihisunu Charikawak - භිහිසුණු චාරිකාවක්

Bihisunu Charikawak - භිහිසුණු චාරිකාවක්

ඔවුන් ඉන්දියානු වන පෙත තුළට පිය තැබූයේ සති තුනක චාරිකාවකට ය. එහෙත් කිසිවෙකුත් නොපැතූ ලෙස ගමන කෙළවර ව..

Rs. 450.00

Dhawala Chaya - ධවල ඡායා

Dhawala Chaya - ධවල ඡායා

පිටත් ව ආයේ ඉරණම් ගමනකැයි හේ නොදත්තේය. උපන් බිම ලෙස සැලකූ හිරු නොබසින අධිරාජ්‍යයට සැතපුම් දහස් ගණනක්..

Rs. 500.00

Kalki - කල්කි

Kalki - කල්කි

..

Rs. 1,250.00

Kumaonhi Mini Kana Wyaghrayo - කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

Kumaonhi Mini Kana Wyaghrayo - කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වා ගෙන යාමට උපකාර වීම ව්‍යාඝ්‍රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුර..

Rs. 500.00