• Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්‍රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර

එදිරිල්ලේරාළ හෙවත් දුමින්ගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ කොචින්හි බිස්කුන්ගේ හිතවතකු වූ ලන්සරෝට ද සොයිසාටය.

ආණ්ඩුකාරයා පත් කළ විශේෂ නිලධරයකු වශයෙන් මාදම්පේ රාජධානිය භාරගත් ලන්සරෝට, තනිවැල්ල රජුගේ මාලිගාවේ පදිංචියට පැමිණියේ ය. ඔහුගේ බිරිඳ, දරුවන් සහ කොචින් නෑයන් විශාල පිරිසක් මාදම්පේ රාජධානියට ආ හ.

සිංහල රාජකාරි ක‍්‍රමය මලබාරයේ ක‍්‍රමයට අනුකූල ව වෙනස් කිරීම, ලන්සරෝට විසින් මාදම්පේ රාජධානියේ සිදු කරන ලද පාලන ප‍්‍රතිසංස්කරණයකි. එමගින් රාජධානියේ සිංහල වැසියන් මාදම්පේ බලවත් ව සිටි පෘතුගීසි මලබාරයන්ගේ ප‍්‍රවේණි දාසයන් බවට පත් කිරීමට ලන්සරෝට සමත් විය. මේ ප‍්‍රවේණි දාසයෝ ඉඩම් හිමියන්ගේ වාසගම් යටතේ ලේඛන ගත කරන ලදහ. මේ නිසා මාදම්පේ රාජධානියේ විසූ සිංහලයන් විශාල පිරිසකට පෘතුගීසි වාසගම් ලැබුණි.
ලන්සරෝට ලංකාවට හඳුන්වා දුන් මලබාර් කුල ක‍්‍රමය සහ ප‍්‍රවේණි දාස ක‍්‍රමය පාලකයන්ට ඉතා වාසිදායක වූයේ ය. හැම ප‍්‍රවේණි දාසයකුට ම කුලයක් සහ වෘත්තියක් ලැබුණි. ඒ කිසිවකුට වැටුප් නො ලැබුණි. මේ වාසිය නිසා පෘතුගීසින්ගෙන් පසු මාදම්පේ රාජධානියේ බලයට පත් ලන්දේසිහු ද ලන්සරෝටගේ ප‍්‍රවේණි දාස ක‍්‍රමය භාවිත කළහ.
ලන්සරෝට ස්වකීය මලබාර් නෑයන්ට ඉඩකඩම් හා නොයෙකුත් වරප‍්‍රසාද පිරිනැමුවේ ය. මාදම්පේ රාජධානියට අයත් තොටමුණු ප‍්‍රදේශ සියල්ලක ම ක‍්‍රිස්තියානි ආගම අදහන මලබාර් ප‍්‍රභූන් පිරිසක් බිහි වීම ඔහුගේ වැඩපිළිවෙළේ ප‍්‍රතිඵලයකි. මොවුන්ගේ සූරාකෑමට ලක් වූ සිංහල බෞද්ධයන්ගේ තත්ත්වය කොතරම් අවාසනාවන්ත වී ද යත් අවස්ථාව ලත් සැණින් සිංහල රාජ්‍යයට පලා යෑම ඔවුන්ගේ ප‍්‍රතිපත්තිය වූයේ ය. ලංකාවේ පෘතුගීසි ඉතිහාසය ලියූවෝ, එදා සිදු වූ ඒ විපත ගැන සඳහන් නො කරති.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්‍රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම

Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම

මෙම ග‍්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප‍්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළි..

Rs. 250.00

Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය

Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය

වාල්මිකී නමැති බ්‍රාහ්මණයා රාමායණය රචනා කිරීමට පෙර බෞද්ධ සහ ජෛන ලේඛකයන් රාම කතා ගණනාවක් රචනා කර ..

Rs. 250.00

Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්

Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්

මහාවංසය වැනි වංස කාව්‍යයක් දෙමළ ජනයාට නැත. දෙමළ ඉතිහාසය ලියවුණු පැරණි ග්‍රන්ථයක් හෝ නැත. වර්ථමාන..

Rs. 150.00

Konkisthados - කොන්කිස්තදෝස්

Konkisthados - කොන්කිස්තදෝස්

මිෂනාරීන් විසින් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව..

Rs. 200.00

Allahu Akbar - අල්ලාහු අක්බර්

Allahu Akbar - අල්ලාහු අක්බර්

" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ..

Rs. 650.00

Lanka Puwatha - ලංකා පුවත

Lanka Puwatha - ලංකා පුවත

‘‘සිංහල රටේ බුදු සසුන පිහිටුවීම කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලූ යක්ෂයෝ මන්ත‍්‍රගෙට රැුස්වී සමාගම..

Rs. 150.00

Nariya - නරියා

Nariya - නරියා

නරි කතා සහ නරි ගැන කතා ..

Rs. 250.00

Api Nodanna Rap - අපි නොදන්න රැප්

Api Nodanna Rap - අපි නොදන්න රැප්

මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "..

Rs. 200.00

Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි

Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි

පෘතුගීසි පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට ක්‍රිස්තියානි ආගම සහ ප..

Rs. 125.00