• Sara Bhoomi - සාර භූමි

හිගන ජීවිතයකට පුරුදු වූවක සේ ඕලෑං නොවෙනස් ස්වරයෙන් වං ලුං ඇමතීය.
" මටත් ළමයි දෙන්නටත් හිගන්න පුලුවන් .
මේ තාත්තටත් බැරි කමක් නෑ හිගා කන්න.
ඉතින් මට හිගමන් නොදුන්නත් , නාකි කමට වත් අනුකම්පා කරලා තාත්තටවත් හිගමන් දේවි".
මෙසේ කියා ඕලෑං දරුවන් දෙදෙනාට ඇමතීය .
" උඹල එක එකා මේ භාජනයකුත් අරගෙන මේ විදිහට අල්ලගෙන මේ විදිහට කෑ ගහපල්ල"
"මහත්තයෝ ,නෝනා මහත්තයෝ ,
පි.. න ..ට ..ය..මාක් ලැබෙන්න! අනේ මේ අසරණ අපිට අනුකම්පා කරන්න!
ඔබ තුමන්ට දිවිය ලෝක සැප ලැබේවි ! ඔය අහක දාන සල්ලි ටික ඔය තඹ සල්ලිය හාමතේ මැරෙන මේ දරුවෙකුට කන්න මොකුත් ගන්න දෙන්න " යැයි හඩ ගෑවාය.
දරුවෝ ඇය දෙස බැලූහ.
ඇය මෙසේ හිගමන් ඉල්ලන්න ඉගෙන ගත්තේ කෙසේද? තමන් නොදන්නා කොපමනදේ මේ ගැහැණිය තුල ඇද්දැයි " සිතමින් වං ලුං ඇය දෙස බැලීය.


1931 ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත් 

1931 සහ 1932 වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාව

1938 වර්ෂයේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Peony - පියොනි

Peony - පියොනි

"දෙවියන් ඉන්නවා නම් එයා එක් මිනිගෙක් තවත් මිනිහෙකුට ඉහළින් හරි එක ජනතාවක් තවත් ජනතාවකට ඉහළින් හරි ..

Rs. 750.00

Makara Bijuwata - මකර බිජුවට

Makara Bijuwata - මකර බිජුවට

ලිංග් ටෑන් භූමියට ආදරය කළ ගොවියෙකි. ඔහු බිරිය සහ පුතුන් තිදෙනා සිය දහදිය වැගිරුවේ සරු පොළොවේ අස්වනු ..

Rs. 750.00

Gujarataye Sinhaya - ගුජරාටයේ සිංහයා

Gujarataye Sinhaya - ගුජරාටයේ සිංහයා

"නරේන්ද්‍ර මෝදී තුමාගේ ජිවිත කතන්දරයි."..

Rs. 400.00