• Sirosis Athulu Akma Rogawalin Midemu - සිරෝසිස් ඇතුළු අක්මා රෝගවලින් මිදෙමු.

බෝ නොවන රෝග වසංගතයක ආකාරයෙන් සමස්ථ ප්‍රජාවම වෙලා ගනිමින් පවතී. අධික තෙල් හා කැලරි සහිත ක්ෂණික ආහාර ගැනීමත්, ව්‍යායාම නොමැති වීමත් නිසා අක්මාවේ තෙල් තැන්පත් වීම සිදු වන බව දන්නෝ අල්පය. මධ්‍යසාර වැඩිපුර ගැනීමෙන් අක්මාවේ සිරෝසිස්, අක්මා පිළිකා වැළඳිය හැක, අක්මා රෝග සඳහා ප්‍රතිකාර යනාදිය පිලිබඳ සවිස්තර තොරතුරු මෙහි අන්තර්ගත වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sirosis Athulu Akma Rogawalin Midemu - සිරෝසිස් ඇතුළු අක්මා රෝගවලින් මිදෙමු.

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30