• Nosuduru Pedesaka - නොසොදුරු පෙදෙසක

සුමට පාෂාණ අතුරා ඇති 

නුබට පෙනෙනා ඔය මග එක 

පහසු යි ඇවිද යන්නට 

දුරත් නැහැ සොදුරු පෙදෙසට 


එත් හරි පටුයි නෙව 

කොහිද ඉඩ අපි හැමෝටම ?

නුබට ඉඩ හැර 

මේ තැන නවතිනු හැකියි මට 


වෙනත් මන් පෙත් ඇතැයි 

සිතන කිසිවකු හමු වේ යයි 

පතුමකින් නවතිනු හැකියි මට 

මේ තැන මේ නොසොදුරු පෙදෙසෙහි ම 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nosuduru Pedesaka - නොසොදුරු පෙදෙසක

  • Rs. 150.00

  • KBOOKS Cashback Rewards: 15

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wasunu Doratu - වැසුණු දොරටු

Wasunu Doratu - වැසුණු දොරටු

නො අරින්න ඔය වැසුණු දොරටුව ඉබේ වැසුනා කිවේ මන් බොරුවට සුළඟක් හෙම ආවේ නෑ පලාතක මම මයි වසා දැමුවේ එක ද..

Rs. 300.00