• Albert Einstein Sindu Matha Bindu - ඇල්බට් අයින්ස්ටයින් සිඳු මත බිඳු

ළමයෙකු හැටියට ඇල්බට් අයින්ස්ටයින් සෑහෙන්න නිහඬ විය. ඇත්තෙන් ම, ඔහු කිසිවක් ම නො කී තරම් වූ අතර ඔහුගේ දෙමවුපියෝ මහත් අසහනයෙන්, වදනක් එළියට පනින තුරු ඔහුගේ කට දෙස බලා සිටියහ. අවුරුදු 3-4ක් පමණ වන තුරු ඔහුගේ මුව තදින් වැසී තිබුණු අතර කිසි විටෙක සම්පූර්ණ නිවැරදි වාක්‍යක් ඔහුගේ දෙතොලින් ගිලිහුණේ නැත. සාමාන්‍ය කුඩා දරුවෙකු මෙන් දකින දකින දේ ගැන අදහස් ප්‍රකාශ නො කළ ඔහු දෙස දෙමවුපියන් බලා සිටියේ ඔහු මන්ද බුද්ධිකයකු දැයි තැති ගනිමිනි. එක සැන්දෑවක පුංචි ඇල්බට් රෑ කෑමට වාඩි වී සුප් බොන්නට සැරසුණේ ය. සුප් පිරුණු හැන්ද ඔහුගේ දෙතොලේ ස්පර්ශ වූ විගස ඔහු කෑගෑවේය.

"සුප් එක රස්නෙ වැඩියි!"

ඇල්බට්ගේ මෙම ප්‍රථම පරිපූර්ණ වාක්‍ය ගැන මහත් අමන්දානන්දයට පත් ඔහුගේ මාපියෝ ජයගොස නැගූහ. මෙසේ ඉතා හොඳින් තේරුම් ගත හැකි වාක්‍යයන් නිවැරදි ව උසුරුවන්නට පුළුවන්කම තිබිය දීත් මෙතෙක් කල් ඔහු කිසිවක් නො කීවේ මන්දැයි ඔවුහු වැඩි දුරටත් විමසූහ. ඒ සඳහා වූ ඇල්බට්ගේ පිළිතුර ඉතා සරල එකක් විය.

"මොකද මේ වෙනකං හැමදේම හරියට ගාණට තිබුණා!"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Albert Einstein Sindu Matha Bindu - ඇල්බට් අයින්ස්ටයින් සිඳු මත බිඳු

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Maskwadi Rachana - මාස්ක්වාදී රචනා

Maskwadi Rachana - මාස්ක්වාදී රචනා

හරියට මැජික් යෂ්ටියක ස්පර්ශයෙන් මෙන් මේ අවසාන කවි පමණක් මට ඉතුරු වුවද,හදිසියේ ම ඒ ස්පර්ශය කුඩුපට්ටම්..

Rs. 400.00

Albert Einstein - ඇල්බර්ට් අයින්ස්ටයින්

Albert Einstein - ඇල්බර්ට් අයින්ස්ටයින්

ඇල්බට්ගේ පස්වැනි උපන්දිනය දවසේ දෙමාපියන් ඔහුට අපූරු තෑග්ගක් දුන්නා.තෑගි පෙට්ටිය විවර කළ ඇල්බට් දුටුව..

Rs. 100.00