• Melin Madure Palikawa - මෙලින් මැදුරේ පාලිකාව
තමන්ටම කියා ජීවන මාර්ගයක් නොමැති කුලකාන්තාවකට විවාහයක් කරගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත් ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩ්ලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය.
ඒ අනුව ඇය කොන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලාගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමග පැන යන්නට උත්සහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුනද, එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.
ඒත් ඇලිස් ඔබ කොහේද ? මාර්තා ලී ට මේ සිදුවන්නේ කුමක්ද ?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ

Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ

Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 1,850.00

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.එංගලන්තයේ සුන්දර ..

Rs. 750.00

Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ

Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ

Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 200.00

Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල

Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල

තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක්..

Rs. 900.00

Sarage Geththama - සාරාගේ ගෙත්තම

Sarage Geththama - සාරාගේ ගෙත්තම

Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..

Rs. 1,580.00

Sarpa Ugula - සර්ප උගුල

Sarpa Ugula - සර්ප උගුල

ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ ..

Rs. 975.00

Abhirahas Landa - අභිරහස් ළඳ

Abhirahas Landa - අභිරහස් ළඳ

Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..

Rs. 1,350.00

Mayurage Abimana - මයුරාගේ අබිමන

Mayurage Abimana - මයුරාගේ අබිමන

නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නෑ එතන නරක නපුර අදහස් හිතට එන තැනක් ඈ පැහැදිලි කළේ එසේය ඒ ගොල්ලෝ එ..

Rs. 1,680.00

Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා

Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා

Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..

Rs. 700.00

Divi Pimma - දිවි පිම්ම

Divi Pimma - දිවි පිම්ම

Victoria Holt විසින් රචිත The Spring of Tiger ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 800.00

Judas Haduwa - ජුදාස් හාදුව

Judas Haduwa - ජුදාස් හාදුව

මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප්‍රීතිමත් ළමා කාලයක් ගත කල පිප..

Rs. 2,250.00

Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා

Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා

Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..

Rs. 1,800.00