• Damseri Matha - දම්සැරී මාතා

ශ්‍රමදානය, යනු කුමක්දැයි අප රටට හඳුන්වා 

දුන්, ලොව සිව් දෙස පරසිදු වූ සර්වෝදය 

ව්‍යාපාරයෙහි නිර්මාතෘ ආචාර්ය

ඒ.ටී. ආරියරත්නයන්ට සියලු කටයුතු සාර්ථක 

කරගැනීමට නිබඳ අතහිත දුන් කාන්තාව ඇයයි. 

සැපතේදී ද, විපතේදී ද, කීර්ති යශෝරාවය සේ ම 

නින්දා පරිභවයකදී ද සෙවණැල්ල සේ සිය හිමි 

අත් නොහළ උදාර සහකාරිය ඇයයි.

භද්‍ර යෞවනයේ දී ම ආරියරත්නයන්ගේ සමාජ 

සුභසාධන කටයුතු කෙරෙහි පැහැදී, ඔහු හා 

අතිනත ගත් නීතා ධම්මචාරි ඇල්පිටිආරච්චි 

නමැති මේ දිරිය කාන්තාවගේ චරිතාපදානය, 

අපේ යෞවන යෞවනියන්ට මහඟු ආදර්ශයක් බව 

අමුතුවෙන් කිවයුතු නැහැ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Damseri Matha - දම්සැරී මාතා

  • Rs. 550.00


Tags: Damseri Matha - දම්සැරී මාතා