• Apple Suwanda Musu Wu Govibima - ඇපල් සුවඳ මුසු වූ ගොවි බිම

In The Land of Big Red Appleග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

අට හැවිරිදි නොකම්මැලි , කඩිසර , දැරියක වූ රෝස් , ගොවිපොළේ වැඩ නැති දිනවල ඉඳහිට පාසැල් ගියාය. මවගේ ඇසුරෙන් පොත්පත් කියවා බසෙහි බුහුටි වූවාය. පවුලේ ආර්ථිකයට හරි හරියට උර දුන්නාය. ගේ දොර වැඩ උගත්තාය. ඊටත් නොදෙවෙනි ව පරාර්තකාමීත්වයේ , පරිත්‍යාගශීලිත්වයේ , අවංකත්වයේ දායාද දෙමාපියන්ගෙන් උරුම කරගත්තාය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Apple Suwanda Musu Wu Govibima - ඇපල් සුවඳ මුසු වූ ගොවි බිම

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Aswanu Samaye Purahanda - අස්වනු සමයේ පුරහඳ

Aswanu Samaye Purahanda - අස්වනු සමයේ පුරහඳ

"හඳ එළිය කොච්චර ලස්සන ද.? නේද රෝස්.? හරියට අපි සිහින ලෝකෙක ඉන්නවා වගෙයි. අපට හැම දේම බලාගන්න පුළුවන..

Rs. 390.00

Thanithala Rosa Mala - තැනිතලා රෝස මල

Thanithala Rosa Mala - තැනිතලා රෝස මල

" ...මා කුඩා දැරියක් ව ඉන්දියානුවන්ට අයිති බිම් පෙදෙසක වාසය කරද්දී ඔවුන් අපට විරුද්ධව නැගී සිටී වි..

Rs. 440.00

Arunella - අරුණැල්ල
Navodaya - නවෝදය
Rathu Gawuma - රතු ගවුම

Rathu Gawuma - රතු ගවුම

Gaby Halberstam කතුවරිය විසින් රචනා කරන  ලද “ද රෙඩ් ඩ්‍රෙස්” නම් කතාවේ සිංහල පරිවර්තනය. &nbs..

Rs. 540.00

Man Wagema Thawath Kenek - මං වගේම තවත් කෙනෙක්

Man Wagema Thawath Kenek - මං වගේම තවත් කෙනෙක්

Kitty Neale කතුවරිය විසින් රචනා කරන  ලද “ Forgotten Child ” නම් කතාවේ සිංහල පරිවර්තනය.  ..

Rs. 890.00