20වෙනි සියවසේ මුල් භාගය වන විට ලෝක බුද්ධිමත් ජනතාවගේ අවධානය බුදු දහම කෙරෙහි යොමු වූ වකවානුවකි .මානව හිතවාදීන් විශේෂයෙන් ම සිය බුද්ධිය මෙහෙයුවේ බෞද්ධ දර්ශනය හැදෑරීමට පමණක් නොව බෞද්ධ සංකල්ප ගැනද විමර්ශනාත්මක අධ්‍යනයන් සදහා ය."බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ ''කෘතිය එවන් ගැබුරු පර්යේෂණයක ප්‍රතිපලයකි.
Bauddha Sahithyaye Kanthawo - බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
 - Categories:
 - - Miscellaneous - විවිධ
 - - History - ඉතිහාසය
 - - Sumana Dayananda - සුමන දයානන්ද
 - ISBN: 9789550171804
 - Availability: Available
 
- 
              
Rs. 350.00
 - KBOOKS Cashback Rewards: 35
 

