" ඉල් මහේ රතු පාට මතක මල්
පිපෙනවලු
මල් කැකුළු අරගලය සුවඳවත්
කරනවලු
යල් පැනපු අතීතය කරලියට
වඩිනවලු
කල් පිරිලා නෑ තවම අරගලය
තියනවලු "
Kaliyugaye Kumaraya - කලියුගයේ කුමාරයා
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Dilshan Pathirathna - දිල්ශාන් පතිරත්න
- ISBN: 9789557221007
- Availability: Out Of Print
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25