• An Investigatory Approach To The Impact Of Medical Negligence Ethics And Attitudes Of The Society In Sri Lanka - වෛද්‍ය නොසැලකිල්ල ආචාරධර්ම සමාජීය ආකල්ප සහ එහි ශ්‍රී ලාංකික පැතිකඩ පිළිබඳ විමර්ශනාත්මක ප්‍රවේශයක්

සෞඛ්‍ය සේවාව යහ පාලනයකට යොමු කිරීමෙන් මිනිසත් බව අගයන වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය කණ්ඩායම්වල ගරුත්වය ආරක්ෂා වන අතර වෛද්‍ය නොසැලකිල්ල කරණ කොට ගෙන රෝගීන්ට විඳීමට සිදුවන දුක් වේදනා සහ සමහර විට මරණයෙන් කෙලවර විය හැකි ආපදා තත්වයන්ගෙන් මිදීමට හේතු කාරණා වනු ඇත.

වෛද්‍යවරුන් හෝ වෛද්‍ය කණ්ඩායම්වලින් සිදුවන නොයෙකුත් අහඹු සිදුවීම් නොව ඔවුන්ගෙන් බලාපොරොත්තුවන මට්ටමක සේවයට වඩා ඉතා පහත් මට්ටමක ක්‍රියාවක් හෝ නොකර හැරීමක් කරණකොටගෙන රෝගියෙකුට සිදුවන පීඩාව හෝ මරණය වෛද්‍ය නොසැලකිල්ල යනුවෙන් අදහස් කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

An Investigatory Approach To The Impact Of Medical Negligence Ethics And Attitudes Of The Society In Sri Lanka - වෛද්‍ය නොසැලකිල්ල ආචාරධර්ම සමාජීය ආකල්ප සහ එහි ශ්‍රී ලාංකික පැතිකඩ පිළිබඳ විමර්ශනාත්මක ප්‍රවේශයක්

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්