"ලොකුවට කතා කරන්න දේවල් ඇත්තෙම නෑ ඔය කතාවේ... විවාහ යෝජනාවක් ආව පලියට හැම යෝජනාවම කසාදෙකින් කෙළවර වෙන්නෑනේ...මල්ලි ඔයාගේ මේ අක්කා කලින්ම කිව්වා...මට නම් ඔය කුඩුකෙදු අම්මණ්ඩිලාගේ ජාතියේ නෑනණ්දික් එපා..."
"අයියගේ වයිෆ් මගේ නෑනා නෙවෙයිනේ..අයියගේ වයිෆ් කියන්නේ සහෝදරී.." සේසත් එවර නම් බිඳක් හිනැහුණේය.
"හරි.. මොකා උනත්...මට ඌනා මගේ ජාතියේ නියාම කෙල්ලෙක්....කට පුරා නංගී කියලා...එකට වැටිලා...කාලා බීලා...ගමන් ගිහිල්ලා...ෆෝන් එකෙන් හැමදාම හවසට චැට් එකකට සෙට් වෙලා..සුමානෙකට සැරයක්වත් හම්බ වෙලා කෝප්ප වළන් පිඟන් ටිකක් හෝදන්න පුළුවන් ජාතියේ එකෙක්.."
Sath Hiru Pawwa - සත් හිරු පව්ව
- Publisher: Minsara Publishers - මින්සර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilhani Wikramarathna - දිල්හානි වික්රමරත්න
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245536160
- Availability: Out Of Stock
-
Rs. 890.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Irath Tharakawak - ඉරත් තාරකාවක්
යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ''ඔය ප්රශ්නෙ හරි බැරෑරුම් ප්රශ්නයක් කෙල්ල..''ඔහුගේ හඬේහි වූ..
Rs. 1,250.00
Bindi Nobindi - බිඳී නොබිඳී
"ලුසී...ඕක නවත්තන්න... හොඳ හුස්මක් ගන්න...""මට අප්පිරියයි ඔය වෙන්ඩි..ඒ ගෑනි කලින් හිටිය ගෑනි වැල්ටත්..
Rs. 1,250.00



