• Omigawata pruthiviyen - ඔමිගාවට පෘථිවියෙන්

"ඔය පෙන්නේ පෘතිවියයි.කෝෂන් පොඩ්ඩක් ඉන්න රූපය තව ටිකක් පැහැදිලි වන තුරු ..." කියූ වික් තව ඇනයක් සෙමින් කැරකැවී ය. කෙමෙන් කෙමෙන් පැහැදිලි වන රූපයක් පුවරුව මත පතිත විනි. තවත් මොහොතකින් පෘථිවියේ කුඩා, එහෙත් සම්පූර්ණ ප්‍රතිබිම්බයක් ඇති විය. කෝෂන් රම්ලස්ට ඇති වුයේ සතුටට වඩා දුකකි.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha