• Aparadhaya Saha Danduwama - අපරාධය සහ දඬුවම

රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ ඔහු වෙසෙන පරිසරය ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා පැහැදිලි චිත්ත රූප මවයි. පිටු ගණන් දීර්ඝ දෙබස් වලට පසුබිම් වූ අතිශයින් සංකීර්ණ මනෝභාවයන් ඉතා ව්‍යක්ත ලෙස හසුරුවමින් පිටු 750ත් ඉක්මවන පොතක් පුරා ඉතා සැහැල්ලුවෙන් ඉදිරිපත් කිරීම මෙහි ප්‍රබලම විශේෂත්වයයි.
පිටු 750ත් ඉක්මවන පොතෙහි පිටු සියයක් පමණ ගත වන විට රැස්කොල්නිකොවු අපරාදය කළේය. පිටු හය සියයකට ආසන්න වූ ඉතිරි කොටස ඔහු ලබන දඬුවමයි. සත්‍යය නම්
ඔහු අපරාදය කරන්නට සිතූදා පටන්ම ඔහු දඬුවම් විඳිමින් සිටින බවයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Anna Karenina - ඇනා කැරනිනා

Anna Karenina - ඇනා කැරනිනා

රොන්ස්කි කලබල වී දුම්රිය දෙසට දිව ගියේ ය. ඔහු දුම්රිය මැදිරියකට ඇතුළු වන විටම සුන්දර කාන්තාවක් එහි..

Rs. 1,450.00