2008
වසරේ මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද ඉන්දීය ලේඛක අර්වින්ද් අදිගාගේ The White Tiger කෘතියේ සිංහල පරිවර්තනයයි. සේවකයකු, චින්තකයකු, ව්‍යාපාරිකයකු සහ ඝාතකයකු ලෙසින් විෂම සමාජය හමුවේ පෙනී සිටින මිනිසකුගේ හද පාරවන සංවේදී කතාන්දරයයි.
Sudu Kotiya - සුදු කොටියා
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ravi Rathnawel - රවී රත්නවේල්
- - Aravind Adiga - අරවින්ද් අදිග
- ISBN: 9789556775525
- Availability: Out Of Print
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thapasa Premaya - තාපස ප්‍රේමය
දකුණු ඉන්දියානු ප්‍රවීණ ගේය පද රචක වෛරමුත්තුගේ ‘කාවි නිරත්තිල් ඔරු කාදල්’ නමැති දෙමළ කෘතියේ පරි..
Rs. 350.00


