• 1818 Udarata Maha Karalla - 1818 උඩරට මහ කැරැල්ල

The Great Rebellion of 1818 ( First Volume)  නම් දුර්ලභ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයක තොරතුරු අඩංගු වේ. 1818 කැරැල්ල ආරම්භය එය පාවා දීම , එයට උදවු කළ පුද්ගලයන් බ්‍රිතාන්‍යයන මෙරට කළ යුධ අපරාධ , අංගම් ශිල්පය තහනම් කිරීම , පාරම්පරික රක්ෂා අවලංගු කිරීම , කැරැල්ල පිළිබඳ නඩු විභාග ,සාක්ෂි විමසීම් , දිගින් දිගට ඇදී ගිය කැරැල්ල නිසා උඩරැටියන් විඳි හිංසා ගැහැට පිටුවහල් කිරීම් හා මරණ ආදී සමාජ, සංස්කෘතික, දේශපාලන , කරුණු රැසක් ඒවා කළ පුද්ගලයන්ගේම ලේඛන හා වචනයෙන්ම මේ ග්‍රන්ථ ය තුළ අඩංගු වේ.

Write a review

Login

Related Products

Kanda Udaratin Nagunu Pruthugeesi Virodaya - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය

Kanda Udaratin Nagunu Pruthugeesi Virodaya - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය

කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය යනු 1594 වර්ෂයේ සිට 1638 වර්ෂය දක්වා කාලය තුළ උඩරට රාජධානිය යටත්..

Rs. 1,000.00