• Athans Sita Rio Dakwa - ඇතැන්ස් සිට රියෝ දක්වා

 නූතන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලේ සිට (1896) ඉකුත් රියෝ ඔලිම්පික් තරගාවලිය (2016) දක්වා පැවැති ඔලිම්පික් තරගාවලි 31 ක් ආශ‍්‍රිතව තරග ඉතිහාසයට එක්වූ ‘ඔලිම්පික් නොවන ඔලිම්පික් කතා’ සහ එම තරගාවලිවල නිල සිදුවීම් මෙම ග‍්‍රන්ථයට පාදක වී ඇති අතර මෙම  ග‍්‍රන්ථය ඔලිම්පික් නොවන ඔලිම්පික් කතා සහ අදාළ දත්ත වශයෙන් කොටස් දෙකකින් සමන්විතය. ඔලිම්පික් පිටියේදී මෙතෙක් වාර්තා වී ඇති ආදරය, වෛරය, හද ගැස්ම, විවාහ, වර්ජන, දේශපාලනය, ඝාතන, දේශ ද්‍රෝහි කි‍්‍රයා මෙන්ම පිටියේ මහත්මා ගුණ ආදි සිද්ධීන් සඳහා මේ ග්‍රන්ථයේ ඉඩ වෙන්කර ඇත.

Write a review

Login