දෙවියන් මුණගැසීම සඳහා මිනිසා වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව ශිෂ්ටාචාර බිහිකරමින් මිනිසා දෙවියන් මුණගැසීමට තැත්දැරුවේය.ඇදහිලි,විශ්වාස හා යල්පිනූ මතවාද අත්හළ තැන දෙවියන් මුණගැසෙන මඟ වැටී ඇති බව හඳුනාගැනීමට නාඳුනන දූපතකට කොටු වූ කුඩා කණ්ඩායමකට හැකි විය.ඒ කතාව මේ නවකතාවෙන් කියවීමට ඔබට ඇරයුම් කෙරෙයි.
Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්
- Publisher: VAPA University Press
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Rohana P Mahaliyanaarachchi - රෝහණ පී මහලියනආරච්චි
- ISBN: 9786245785100
- Availability: In Stock
-
Rs. 500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sinhala Wannam Kalawa - සිංහල වන්නම් කලාව
ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහි..
Rs. 950.00
Siyak Momiji Path - සියක් මොමිජි පත්
හූල්ලන පාළුවෙහි වෙයිමගේ ආවස ගෙය,වහලත පැතිරි මිදි අතු යනො එත් කිසිවෙක් මා බලන්නට,එළැඹෙයි සරත් කල පමණක..
Rs. 350.00
Melancholiyawa - මෙලන්කෝලියාව
''අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපිට අහිමි වුනොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි.ඒ නිසා අපි ගොඩක් ..
Rs. 350.00
Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ
බෞද්ධ භික්ෂුවක් වෙතින් සමාජය අපේක්ෂා කරනුයේ හුදෙක් ආගමික වතාවත් සපුරමින්,ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ..
Rs. 900.00
Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන
කෙටිකතාවක අවස්ථාවන්ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල..
Rs. 450.00
Kaviyakata Perawadana - කවියකට පෙරවදන
කවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ,නව ක..
Rs. 800.00
Purawidyathmaka Thanpathu Sakasweeme Kriyawaliya - පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය
මයිකල් බී ෂිෆර් විසින් රචිත Towards the Identification of Formation Processes හිසින් යුත් රචනය මෙම අ..
Rs. 450.00
Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ,සංගීත පීඨයේ සංගීතවිද්‍යා අධ්‍යනාංශයෙහි 2014 - 2016 වර්ෂවල පවත්වන ලද 'සං..
Rs. 350.00