• Dharmasiri Sinamawalokanaya - ධර්මසිරි සිනමාවලෝකනය

"වම් ඉවුර සිනමා ත්‍රිත්වයෙන් අද්‍යතනයේ ජීවත්ව සිටින එකම සිනමාකරුවා 

ධර්මසිරි බණ්ඩාරනායකයි........

එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත."

ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාරූපණය, සිනමා අධ්‍යක්ෂණය සහ වාර්තා චිත්‍රපටකරණය අළලා සිනමා විචාරකයකු වන ජීවන්ත දයානන්ද විසින් විරචිත "වම් ඉවුරේ තුන්වැන්නා - ධර්මසිරි සිනමාවලෝකනය" නැමැති අභිනව සිනමා සාහිත්‍ය කෘතිය


                                                                                                                                           - සුදත් මහදිවුල්වැව-


Write a review

Login