ගැටකපන පුංචාගේ නම ස්මිත්. වයස අවුරුදු දොළහයි.ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගෙ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගයෙන් දුවගෙන ගිහිං අතුරුදන්වෙන්න ස්මිත්ට තිබුණේ පුදුමාකාර දක්ෂකමක්. කුලුනුවල ලැග සිටි පරෙවියන් නොනවත්වාම කෑගැහුවේ, " පික් පොකට් ! පික් පොකට් !" කියල. ඒ එක්කම කපුටන් කාගාහුවා." අල්ලපියව් ඕකා ! අල්ලපියව් ඕකා ! " කියල.... මහත්තයෝ පිටුපසින් ගිය කොලුවා මහත්තයාගේ සාක්කුවට තට්ටුකළා.... හැතැක්ම කාලක් නොනැවතී දිව්වා ස්මිත් නැවතිලා, පාර්සලය මොකක්ද කියල බැලුවා.මේක ලියවිල්ලක්!
Gatakapana Puncha - ගැටකපන පුංචා
- Publisher: Chandana Mendis Prakashana - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Chandana Mendis - චන්දන මෙන්ඩිස්
- - Leon Garfield - ලියෝන් ගාෆීල්ඩ්
- ISBN: 9789551262020
- Availability: Available
- Rs. 450.00
-
Rs. 427.50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sihinayaka Randi Rahasak - සිහිනයක රැදි රහසක්
පීටර් ප්‍රවුඩ් කැලිෆෝනියා සරසවියේ මහචාර්යවරයෙකි. ඔහු සෑම රාත්‍රියකම පාහේ එකම ආකරයේ සිහිනයක් දකී.ඔහ..
Rs. 465.50 Rs. 490.00
Abirahas Dosthara Samaga Sherlock Holmes - අබිරහස් දොස්තර සමග ෂර්ලොක් හෝම්ස්
..
Rs. 465.50 Rs. 490.00
Bihisunu Nimnaya - බිහිසුණු නිම්නය
Arthur Conan Doyle විසින් රචිත The Valley of Fear කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 617.50 Rs. 650.00
Charlie Saha Aruma Puduma Chocolate Kamhala - චාලි සහ අරුම පුදුම චොකලට් කම්හල
..
Rs. 437.00 Rs. 460.00
Lohitha Pareekshanaya - ලෝහිත පරීක්ෂණය
Arthur Conan Doyle විසින් රචිත A A Study in Scarlet ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 807.50 Rs. 850.00
Sanda Diye Paavi Giya - සඳ දියේ පාවී ගියා
ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා - 3..
Rs. 617.50 Rs. 650.00
Oben Samuganimi - ඔබෙන් සමුගනිමි
නැගෙනහිර දිසාවෙන් හමාගෙන එන්නෙ මහා කුණාටුවක් වොට්සන්- මං එහෙම හිතන්නෙ නෑ හෝම්ස්. ඒ මොකද මගේ ඇඟට නම් ..
Rs. 522.50 Rs. 550.00
Diyamanthi Otunna - දියමන්ති ඔටුන්න
ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමාන්විත පරීක්ෂණ II ..
Rs. 465.50 Rs. 490.00
Baskerville Ruduru Balla - බැස්කවිල් රුදුරු බල්ලා
Arthur Conan Doyle විසින් රචිත The Hound of the Baskervilles ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 807.50 Rs. 850.00
Mudu Hada Athi Landa - මුදු හද ඇති ළඳ
ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා - 9..
Rs. 617.50 Rs. 650.00
Olanda Naukawa - ඕලන්ද නෞකාව
ලෙස්ට්‍රෙඩ් සහ ඔහුගේ භටයන් ට බලා සිටීමට ඉඩ හැර අපි පැයකින් පිටත්වූයෙමු. පර්සි ෆෙල්ප්ස්ගේ නිවසේ පිටුප..
Rs. 451.25 Rs. 475.00
Allan Quartermainge Veera Charikawa - ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව
ඇලන් ක්වාටමන් හා ඔහුගේ මිතුරන් එකතුවී අප්‍රිකා මහද්වීපය මධ්‍යයේ සුදු හම ඇති ජාතීන් ජීවත් වන රටක් ස..
Rs. 356.25 Rs. 375.00
Abirahas Dupathe Nidhanaya - අබිරහස් දූපතේ නිධානය
ඒක උඹ හිතන තරම් ලේසි වෙන එකක් නෑ පුතෝ. මුං කොටි පවුලේ සත්තු...
Rs. 807.50 Rs. 850.00
Yakage Nawathana - යකාගේ නවාතැන
විසිවැනි සියවස මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩෑෆින් වූ මොරියර් ය. සිත් කලඹන අ..
Rs. 665.00 Rs. 700.00
Bheeshanayak - භීෂණයක්
''කොක්ස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැලී, පළුඳු වී, දුර්වර්ණ වී ගිය ලෝහ ට්‍රන්ක් පෙට්ටිය..
Rs. 465.50 Rs. 490.00
Pudgalikayi Rahasigathayi - පුද්ගලිකයි රහසිගතයි
ෂර්ලොක් හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක..
Rs. 807.50 Rs. 850.00
Pradeepagaraye Wikramaya - ප්‍රදීපාගාරයේ වික්‍රමය
ෂර්ලොක් හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 9...
Rs. 465.50 Rs. 490.00
Jurasic Dadayama - ජුරාසික් දඩයම
වේදනාව මෙන්ම වෛරය ප්‍රදර්ශය කරමින් ඩයිනසෝරයා බිහිසුණු අයුරින් ගර්ජනා කරන්නට පටන්ගත්තේ, අපේ කන් බිහිර..
Rs. 451.25 Rs. 475.00
Indraneela Manikya - ඉන්ද්රනීල මානික්‍යය
ෂර්ලොක් හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 1..
Rs. 845.50 Rs. 890.00
Lokaya Wate Asu Dawasakin - ලෝකය වටේ අසූ දවසකින්
අද්භූත චරිතයක් වූ ෆීලියාස් ෆොග් මහතා මිතුරන් සමග ඇල්ලුවේ පුදුමාකාර ඔට්ටුවක්. " ලෝකය වටේම රවුමක් ගොස්..
Rs. 356.25 Rs. 375.00
Muhudu Gini Aviya - මුහුදු ගිනිඅවිය
ෂර්ලොක් හෝම්ස්ගේ රහසිගත ලිපිගොනු අංක 19...
Rs. 465.50 Rs. 490.00