• Hangum Muhulasa Lihuni - හැඟුම් මුහුළස ලිහුණි

Pre Order Now - දෙසැම්බර් මස 3 කෘතිය නිකුත් වෙයි.


එම්බල පිටිමකුණ තෙල

නංවන පියැසි සුධවල

ඇස්දෙක වැටෙන ගිනි කණ

මුල්වර දකින මල් තෙම


ළා දලූ‍ නැගිද්දෙන්

මිණිමුතු කුසුම් එත්දෙන්

ගොබ හිරු දකිත්දෙන්

මැදින් රිංගා වින කරද්දෙන්


රෑ දිගු වෙන්ට හැර

ඇස් පියවෙන්ට කල් ඇර

ඇවිත් යස පත් යට

සීරු මාරුවෙ කා දමයි හෙට


සමහර මලක් ඇස් හැර

දේදුනු සිහින දකිමින

පාවෙති සැපට අඩපණ

සාරය මියෙනු නොම දැන

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

KBOOKS Special Offer - Nari Suthraya - නාරි සුත්‍රය - Hangum Muhulasa Lihuni - හැඟුම් මුහුළස ලිහුණි - 70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

KBOOKS Special Offer - Nari Suthraya - නාරි සුත්‍රය - Hangum Muhulasa Lihuni - හැඟුම් මුහුළස ලිහුණි - 70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය

නාරි සුත්‍රය - අනුරාධා නිල්මිණිහැඟුම් මුහුළස ලිහුණි - ලක්මාලී හේවාවසම්70 දශකයේ සිංහල කවිය - ලක්ෂාන් ..

Rs. 1,740.00