• Janawari 8 Viplawaye Asin Dutu Sakshi - ජනවාරි 8 විප්ලවයේ ඇසින් දුටු සාක්ෂි

ලොව බලගතු ම හමුදාවක් බවට පත් ව එල්.ටී.ටී.ඊ.ය නසා දැමූ ශ්‍රී ලංකා හමුදාව සතු බුද්ධි අංශය අතිබලගතු එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී මේ බුද්ධි අංශය රහස් සෙව්වේ රාජ්‍ය ආරක්ෂාවට පමණක් නොවන බව ප්‍රසිද්ධ රහසකි. මහින්ද රෙජිමයට දශමයකින් හෝ කහටක් පෑ සියලු දෙනා පසුපස මේ බුද්ධි අංශ දැළ වැටී තිබුණි.

නමුත් අවසන් මොහොත වනතුරු ම, ජනවාරි 8 පෙරැළියේ ප්‍රධාන චරිතයක් රඟ දැක්වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා බුද්ධි අංශ ඇසට ලක් නොවූයේ කෙසේ ද?

Write a review

Login

Janawari 8 Viplawaye Asin Dutu Sakshi - ජනවාරි 8 විප්ලවයේ ඇසින් දුටු සාක්ෂි

  • Rs. 1,000.00
  • Rs. 900.00


Related Products

Alimankada - අලිමංකඩ

Alimankada - අලිමංකඩ

මධ්‍යාහ්නයේ දී පතිතවන දැඩි හිරු රශ්මිය ද, දෙපසින් වූ කිලාලි කලපුව පිස එන වියළි සුළඟ ද එක්ව, පසුබ..

Rs. 675.00 Rs. 750.00