''අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපිට අහිමි වුනොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි.ඒ නිසා අපි ගොඩක් වෙලාවට හිතනවා එයා අප ලග දැවටෙමින් ඉන්නවා කියල.අප ළග හොල්මන් කරමින් ඉන්නවා කියල.ඒ නිසා ගොඩක් අය කියනවා ''එයා මැරුණට මැරිලා නැහැ.අප ළග ඉන්නවා වගේ දැනෙනවා'' කියල.හැබැයි අපට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැහැ.අර මැරුණ කෙනා අප ළග ඉන්නවා කියල හිතුවොත්.ඒ නිසා අපට ඒ මියගිය ප්‍රාණකාරයා අත් හරින්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් හොයා ගන්න වෙනවා.වෙනත් ආදර වස්තුවක් කරා විප්‍රදේශගත වෙන්න වෙනවා.
හැබැයි එහෙම වෙනත් ආදර වස්තුවක් සොයා යන්නේ නැතුව ඒ පරණ ආදරය මත්තෙම මැරෙන අයත් ඉන්නවා.එයාලගේ අහම පිළිගන්නේ නැහැ ඒ ආදර වස්තුව නැති උණා කියල.එයාල සයිකෝටික විදියට නැතිවූ වස්තුව තවම තියනවා කියන මෝහනයේ පැටලෙනවා.අර අහිමි වූ කෙනා නැවත ඇවිල්ලා අප කොහේට ද යා යුත්තේ,කුමක් ද කළ යුත්තේ කියල අවවාද කරනකම්,මග පෙන්වනකම් බලාන ඉන්නවා.
මේක ඉමක් කොනක් නොපෙනෙන බලා සිටීමක්.හැබැයි එහෙම බලන් ඉන්න අයට තමයි ආශ්චර්යයන් පෙනෙන්න ගන්නෙත්.''
Melancholiyawa - මෙලන්කෝලියාව
- Publisher: VAPA University Press
- Categories:
- - Miscellaneous - විවිධ
- - Jayasiri Alawaththa - ජයසිරි අලවත්ත
- - Mahesh Hapugoda - මහේෂ් හපුගොඩ
- - Philosophy - දර්ශනවාදය
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789550602353
- Availability: In Stock
-
Rs. 350.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jijak Adyanaya - ජිජැක් අධ්‍යනය
විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..
Rs. 810.00 Rs. 900.00
Mage Lokayen Pasu Lokaya - මගේ ලෝකයෙන් පසු ලෝකය
මගේ ලෝකයෙන් පසු ලෝකය’’ ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ, ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙක..
Rs. 720.00 Rs. 800.00
Budu Dahama Sinhalakama Saha Shunyathawa - බුදු දහම සිංහලකම සහ ශුන්‍යතාව
විවේචනය කළ හැකියි . එහෙත් සත්‍යය ලෙසම නොවේ කවුරුන් හෝ ස්ටාලින් ඉදිරිපිට ඔහු විවේචනය කළොත් , ඒ කි..
Rs. 850.00