• Paan Saha Wine - පාන් සහ වයින්

”එක්තරා විදිහක නිහඬතාවක් තියෙනවා. දොන් පාවුලෝ තවදුරටත් කීය. පොදුෙවි අපව ආවරණය කරන්නා වූත් අපට රැුකවරණය දෙන්නා වුත් මිථ්‍යාෙවිත්, අගතියෙන් කල් ඇතුව හදා වඩා ගත් වචන වාක්‍යවල පිටකටුව අර කියපු නිහඬතාව තුළදීම කැඞී බිඳී යාමට පටන් ගන්නවා. ඒ නිසා එවැනි නිහඬතාවක් ගැන බිය විය යුතු නෑ.සියලූ ආකාරයේ සුත‍්‍රගත කිරීමි, කියමන් වාගාඩමිබර වාක්‍ය අහකට විසි කරලා දාන්නත් බියවිය යුතු නෑ.”

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්