• Salute Eka - සැලියුට් එක

* පොත සමඟ වාර්තාමය වැඩසටහනක් ඇතුලත් DVD තැටියක් නොමිලේ

නොමැරෙන මිනිසුන්ගේ යුගයක කතාව

'' මේ ඉන්නේ සර් මහා එකා. මූත් එක්ක 12ක් 13ක් විතර වැටිලා හිටියා. තව බොඩීස් තියෙනවා. මුන් අපිට අම්බානෙකට ගැහුවා. මූ .. අර අතන තියෙන වැටකෙයියා ගහමුල මැරිලා වැටිලා හිටියේ.

Write a review

Login