• Adaraya Samugani - ආදරය සමුගනී

සයොනාරා නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයත් ඇමෙරිකාවත් අතර තිබූ යුධමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. ඇමෙරිකානු හමුදා නිළධාරින් හා ආදරයෙන් බැ‍දෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයන්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි. එවැනි සටනක යෙදෙන හන-ඔගී, කට්සුම් හා සුමිකෝ-සන් හදුනාගන්න.

Write a review

Login

Related Products

Deviyange Adaviya - දෙවියන්ගේ අඩවිය

Deviyange Adaviya - දෙවියන්ගේ අඩවිය

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග ද..

Rs. 490.00

Handana Muhuda - හඩන මුහුද

Handana Muhuda - හඩන මුහුද

තුන් හැවිරිදි වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනාන්තරයක අතරමං වේ.මෙසේ අතරමං වන සුදු ජාතික දරැවා කලු ජා..

Rs. 650.00

Adaraya Bala Idi - ආදරය බලා ඉදී

Adaraya Bala Idi - ආදරය බලා ඉදී

Ha Jin විසින් රචිත Waiting කෘතියේ සිංහල පරිවර්තනය. වෛද්‍යවරයකු ලෙස හමුදා රෝහලක සේවයට එක් වු ලින් ..

Rs. 480.00

Maya Bandhana - මායා බන්ධන

Maya Bandhana - මායා බන්ධන

කුඩා දරුවෙක් අඹන ලද පිළිමයත් මෙන් ගහ මුදුනේ රැදී සිටී. ඉරු රැස් වැටී දෑස ගිලි බෝල දෙකක් මෙන් බබළයි.ඇ..

Rs. 460.00

Duwa Nathiwa Man - දුව නැතිව මං

Duwa Nathiwa Man - දුව නැතිව මං

Lost Without My Daughter හී සිංහල පරිවර්තනය..

Rs. 350.00

Sulanga Ha Wassa - සුළඟ හා වැස්ස

Sulanga Ha Wassa - සුළඟ හා වැස්ස

Han Suyin විසින් රචිත And the rain my drink සිංහල පරිවර්තනය..

Rs. 320.00

Mama Thaslima - මම තස්ලිමා

Mama Thaslima - මම තස්ලිමා

මම අඟලෙන් අඟල පසු බැස්සෙමි. දිග රැවුලක් ඇති අමිරුල්ලා එසැණින් මා ඔහු වෙතට ඇද ගත්තේය. මා ගහකින් වැටුණ..

Rs. 500.00

Gayakaya Ha Veedi Poosa - ගායකයා හා වීදි පූසා

Gayakaya Ha Veedi Poosa - ගායකයා හා වීදි පූසා

බොබ් වීදියේ සැරිසැරූ බළලෙකි.ජේම්ස් බෝවන් මත්කුඩු වලට ඇබ්බැහි වූ තරුණයෙකි.මේ දෙන්නාගේ හමුවීම නිසා බ..

Rs. 390.00

Madan Kella - මාදං කෙල්ල

Madan Kella - මාදං කෙල්ල

Lois Lenski විසින් රචිත Strawberry Girl කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 480.00

Awarjana - ආවර්ජනා
Rathu Mayima - රතු මායිම

Rathu Mayima - රතු මායිම

Somerset Maugham  විසින් රචිත The Razor's Edge ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ධනවත් ගොවියෙකුගේ දුවක්..

Rs. 530.00

Udu Yatikuru - උඩු යටිකුරු

Udu Yatikuru - උඩු යටිකුරු

Ha Jin විසින් රචිත The Boat Rocker  කෘතියේ සිංහල පරිවර්තනය...

Rs. 550.00

Gal Warusa - ගල් වරුසා

Gal Warusa - ගල් වරුසා

සිය මවගේ සිත්  රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි වරදවා හැසිරුණ මිනිසෙකු සමඟ ජිවත්වන ගැහැනියක ඒඩ..

Rs. 315.00 Rs. 350.00