• Api Kumata Gatemuda - අපි කුමට ගැටෙමුද
John Gray විසින් රචිත Why Mars And Venus  Collide ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.

පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික, මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵල වන්නේ පවුල් සබඳතා බිඳවැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද? ස්ත්‍රී පුරුෂ අදහස් හුවමාරුව පිළිබඳව ජීවතුන් අතර සිටින ශ්‍රේෂඨතම විද්වතා ජොන් ගේ හෙයිනි.

Write a review

Login

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි

Pirimi Saha Gahanu Metharam Wenas Ayi - පිරිමි සහ ගැහැණු මෙතරම් වෙනස් ඇයි

Why Men Don't Listen and Women Can't Read Maps 2000, with Barbara Peaseඑක් ගැහැනියක් මෙසේ කියන්නීය. ..

Rs. 585.00 Rs. 650.00

Obe Viruddha Lingikaya Therum Ganna - ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
Adaraye Ath Potha - ආදරයේ අත්පොත

Adaraye Ath Potha - ආදරයේ අත්පොත

Why Men Can Only Do One Thing at a Time & Women Never Stop Talking (2003, with Barbara Pease)..

Rs. 252.00 Rs. 280.00

Asala Mawatha Addara - ඇසළ මාවත අද්දර

Asala Mawatha Addara - ඇසළ මාවත අද්දර

බෝ ගසක් යට දැනෙන සිහිතල සිහි කරයි ඔබේ සොදුරු සිනහව,දහම්පාසල් ගුරුතුමිය වී,අහම්බෙන් මා ගිය ගමේ....

Rs. 360.00 Rs. 400.00