• Osho Athulantha Sarisara - ඕෂෝ ඇතුළාන්ත සැරිසර

ඔබේ ඇතුළාන්ත පැවැත්මේ සංගීතය ආදරයයි. කිසිවෙකුට ඔබට ආදරය දීමට නොපිළිවන. ආදරය පැන නැගිය හැක්කේ ඔබ තුළින් පමණක් වන අතර එය පිටතින් ලබාගැනීමට නොහැක. ආදරය ලබා ගත හැකි වෙළෙන්දෙක් හෝ වෙළඳපලක් නොමැත. කිසිම මිලකට ආදරය ලබාගැනීමට නොපිළිවන. ආදරය යනු ඇතුළාන්ත පිබිදීමකි. ඇතුළත වූ නිදිගත් ශක්තියක් තුළින් එය පන නගී. එහෙත් අප සියලු දෙනා බාහිරයේ ආදරය සොයයි. ඒ වගේම අප සියලු දෙනා , ආදරය කරන්නා තුළ ආදරය සොයයි.

Write a review

Login

Osho Athulantha Sarisara - ඕෂෝ ඇතුළාන්ත සැරිසර

  • Rs. 400.00
  • Rs. 360.00


Related Products

Diye Andunu Ru - දියේ ඇඳුණු රූ

Diye Andunu Ru - දියේ ඇඳුණු රූ

ලෝ ප්‍රකට හයිකු කාව්‍ය ඔස්සේ ජීවිතය විග්‍රහ කිරීමකි...

Rs. 135.00 Rs. 150.00

Thanthra Dakma - තන්ත්‍ර දැක්ම

Thanthra Dakma - තන්ත්‍ර දැක්ම

තන්ත්‍ර දැක්ම,ප්‍රඥාවේ බාධක වලින් ඔබ්බට - Tantra Vision Beyond The Barriers Of Wisdom හි සිංහල පරිවර..

Rs. 315.00 Rs. 350.00

Osho Samajaya Ha Madhya - ඕෂෝ සමාජය හා මාධ්‍ය

Osho Samajaya Ha Madhya - ඕෂෝ සමාජය හා මාධ්‍ය

ජනමාධ්‍යවේදීන්ට සිය කාර්යභාරය හා වගකීම පිලිබදව තියුණු මෙන්ම අභියෝගාත්මක දැක්මක් මෙයින් ඉදිරිපත් කෙරේ..

Rs. 180.00 Rs. 200.00

Adaraneeya Osho - ආදරණීය ඕෂෝ
Osho Deshan Niveeme Kalawa - ඕෂෝ දේශන නිවීමේ කලාව

Osho Deshan Niveeme Kalawa - ඕෂෝ දේශන නිවීමේ කලාව

මෙය සෙන් කතාවක් .එක් නගරයක පන්සල් දෙකක් තිබූනා.පොදුවේ ගත්කල පන්සල් වල විදියනම් එකකට එකක් විරුද්ධයි..

Rs. 495.00 Rs. 550.00

Kaveri - කාවේරි

Kaveri - කාවේරි

"දකුණු අප්‍රිකාවේ  දෙමළ තරුණියක මුහුණ දෙන විවධ අත්දැකීම් පදනම් කරගත් සමකාලින දෙමළ සාහිත්‍යයේ වි..

Rs. 360.00 Rs. 400.00

Suthra Nawaya - සුත්‍ර නවය
Osho Me Jeewanaye Bhashawayi - ඕෂෝ මේ ජීවනයේ භාෂාවයි

Osho Me Jeewanaye Bhashawayi - ඕෂෝ මේ ජීවනයේ භාෂාවයි

Osho's Tao The Three Treasure's ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 531.00 Rs. 590.00